Tag: අමානා බැංකුව

RC-04-LBN.jpg

1min300
කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රාග්ධන වෙළඳපොළ සංගමය විසින් පවත්වන ලද ‘Market Mastery’ වැඩමුළුව සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට අමානා බැංකුව පසුගියදා ඉදිරිපත් විය.  අනාගතයේදී නිවැරදි ආයෝජන තීරණ ගැනීමට හැකි වන ආකාරයට සිසුන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම මෙම සංගමයේ මූලික අරමුණයි.     ප්‍රාග්ධන වෙළඳපොළ සංගමය යනු ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, සුරැකුම්පත් සහ විනිමය හුවමාරු කොමිෂන් සභාව සහ […]

Puttalam-3.jpg

1min290
අමානා බැංකුව සිය පුත්තලම ශාඛාව වැඩි ඉඩපහසුකම් සහිත, වඩාත් පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක විවෘත කිරීමට පසුගියදා පියවර ගත්තේ ය. ඒ අනුව දැන් අමානා බැංකුවේ පුත්තලම ශාඛාව අංක 34, කුරුණෑගල පාර, පුත්තලම යන ස්ථානයේ පිහිටා තිබේ. තම ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා අමානා බැංකුව දරන නිරන්තර උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙය සිදුකරන ලදි. නව […]

Technovation-Awrad-LBN.jpg

1min280
අමානා බැංකුව පසුගියදා පැවති LankaPay Technnovation සම්මාන උළෙලේදී C කාණ්ඩය යටතේ ‘Best Common ATM Enabler’ සම්මානය හිමිකර ගැනීමට සමත් විය. LankaPay ජාතික ගෙවීම් පද්ධතිය මෙහෙයවන LankaClear සමාගම විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි. ශ්‍රී ලංකාව තුළ ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රම ප්‍රවර්ධනය කරමින්, තාක්ෂණික නවෝත්පාදන ඔස්සේ පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් සැලසීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන සමාගම් හා […]

Amana-Bank-collaborates-with-Havelock-City-LBN.jpg

1min280
අමානා බැංකුව, සිය මානුෂ හිතවාදී මූල්‍ය පහසුකම් මගින් සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා විශේෂ හවුල්කාරීත්වයකට එළඹීම පසුගියදා සිදු විය. මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්ත ව්‍යාපෘතියක් වූ හැව්ලොක් සිටි ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු වල නිරත වූ, ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත දේපළ සංවර්ධන සමාගමක්  ලෙස සැලකෙන Overseas Reality සමග අනුබද්ධිත Mireka Homes (පුද්.) සමාගම සමග […]

Climate-Summit-2024.png

1min480
ගෝලීය දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන ආර්ථිකයක් ගොඩනැංවීමේ මෙහෙවරට උරදීමේ අරමුණින්, මෙරට ප්‍රථම වරට පැවැත්වෙන ‘Code Red Sri Lanka Climate Summit 2024’ සමුළුව සමග අත්වැල් බැඳගැනීමට අමානා බැංකුව පසුගිය දා කටයුතු කළේ ය. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව, දේශගුණික අර්බුදයේ විවිධ පැතිමානයන් දේශීය හා ජාත්‍යන්තර දෘෂ්ටිකෝණයන්ගෙන් දකිමින්, ඒ හේතුකොට ගෙන  ආර්ථික ක්ෂේත්‍රයන්ට ඇතිවිය […]

Amana-Bank.jpg

1min400
අමානා බැංකුවේ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවිකරණ) සිද්දීක් අක්බාර් මහතා විකල්ප මූල්‍ය ආයතන සංගමයේ සභාපති තනතුරට පත්ව තිබේ. පසුගියදා පැවති එම සංගමයේ වාර්ෂික මහසභා වාරයේදී මෙම පත්වීම සිදු කරන ලද අතර, එය පොලිය පදනම් කර නොගත් ඉස්ලාමීය බැංකුකරණය සම්බන්ධයෙන් එතුමා සතු හසළ දැනුම සහ පළපුරුද්ද යළි වරක් තහවුරු කරයි.     සිද්දීක් අක්බාර් මහතා […]

Kalubowila-PR-1.jpg

1min330
සිය මානුෂ-හිතවාදී බැංකුකරණ ආකෘතියේ දැක්ම තවදුරටත් තහවුරු කරමින්  අමානා බැංකුව දකුණු කොළඹ (කළුබෝවිල) ශික්ෂණ රෝහලේ ළමා හා යොවුන් මනෝ වෛද්‍ය සායනය අලුත්වැඩියා කිරීමට පසුගියදා පියවර ගත්තේ ය. ශ්‍රී ලංකාවේ දරුවන්ගේ සහ නව යොවුන් පරපුරේ මානසික සෞඛ්‍යය සේවා අවශ්‍යතා සපුරාලන සීමිත සායන සංඛ්‍යාවෙන් එකක් වන මෙම සායන මධ්‍යස්ථානය  අලුත්වැඩියා කර, ඒ සඳහා අත්‍යවශ්‍ය ගෘහභාණ්ඩ සහ උපකරණ […]

Water-Day-UOC.jpg

1min520
ලෝක ජල දිනය නිමිත්තෙන් ජලය සුරැකීමේ වැදගත්කම සහ තිරසාර පුරුදු ප්‍රවර්ධනය කිරීම සඳහා අමානා බැංකුව විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පරිසර කමිටුව සමග අත්වැල් බැඳගැනීම පසුගියදා සිදු විය. ඒ අනුව ලෝක ජල දිනයේ මෙවර තේමාව වූ ‘සාමය සඳහා ජලය’ යන්නට සමගාමීව විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් පෝස්ටර් තරගයක් පවත්වන ලද අතර, නවක පර්යේෂකයන්ට තම […]

Kekirawa-PR-3.jpg

1min580
අමානා බැංකුවේ නවතම ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා කැකිරාවේදී විවෘත කරන ලදි. ශ්‍රී ලංකාව පුරා වෙසෙන ජනතාවට වඩාත් පහසුවෙන් සිය බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් අමානා බැංකුව මෙලෙස තම පාරිභෝගික සේවා ජාලය පුළුල් කිරීමේ කටයුතු වල නිරත වේ. අංක 15, ECD ආකේඩ්, තලාව පාර, කැකිරාව යන ස්ථානයේ විවෘත වූ මෙම ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය අමානා බැංකුවේ 62 […]

Delvin-Pereira.jpg

1min330
බැංකු ක්ෂේත්‍රයේ දශක 3 කට අධික පළපුරුද්දක් ඇති ප්‍රවීණ වෘත්තිකයෙකු වන ඩෙල්වින් පෙරේරා මහතා අමානා බැංකුවේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර ඇත. 2024 මාර්තු 28 දින සිට මෙම පත්වීම වලංගු වේ. කොමර්ෂල් බැංකුවෙන් සිය බැංකුකරණ වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඩෙල්වින් පෙරේරා මහතා, සිය වසර 35 කට අධික වෘත්තීය ජීවිතය තුළ තනතුරු රාශියක් දරා ඇත. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව