Tag: අමානා බැංකුව

The-official-signing-of-MoU-02.jpg

1min360
අමානා බැංකුව සහ Harbour Village (පුද්.) සමාගම එක් වී සුඛෝපභෝගී මහල් නිවාස සඳහා සහනදායී මූල්‍ය පහසුකම් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙම මූල්‍ය විසඳුම් හඳුන්වා දී ඇත්තේ ‘Marina Square – Uptown Colombo’ ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගන්නා ගැනුම්කරුවන් වෙනුවෙනි. මෙරට ජනතාවට වඩාත් පහසුවෙන් සුඛෝපභෝගී මහල් නිවස මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙමින් රටේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දියුණුවට […]

Amana-Awards-night.jpg

1min430
අමානා බැංකුවේ වාර්ෂික සම්මාන උළෙල මෙවර ‘Rewarding Excellence’ යන තේමාව යටතේ පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. අමානා බැංකුවේ සාර්ථකත්වය උදෙසා එහි කාර්ය මණ්ඩලය වෙතින් ලැබුණු දායකත්වය ඇගයීමට ලක්කිරීම එහි මූලික අරමුණ විය. කොළඹ Shangri-La හෝටල් පරිශ්‍රයේ පැවති මෙම උත්සවයට බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සේවක සේවිකාවන්, ව්‍යාපාරික හවුල්කරුවන් සහ විශේෂ ආරාධිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.     […]

IBSL-Amana-MoU-LBN.jpg

1min470
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ පාඨමාලා හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අමානා බැංකුව වෙතින් ප්‍රායෝගික පුහුණුවක් ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් අමානා බැංකුව සහ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පසුගියදා සිදු විය. මෙය ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ අනාගත වෘත්තිකයන්ගේ දැනුම හා කුසලතා වැඩිදියුණු කිරීම සඳහා ගන්නා ලද උත්සාහයේ වැදගත් පියවරකි. මේ සඳහා වන […]

Malaysia-Sri-Lanka-Business-Council-2024.jpg

1min260
අමානා බැංකුවේ මර්ෂාඩ් බාරි මහතා 2024/2025 කාලසීමාව සඳහා ශ්‍රී ලංකා මැලේසියා ව්‍යාපාර කවුන්සිලයේ සභාපති තනතුරට පත් කර තිබේ. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ පිටුබලය යටතේ ක්‍රියාත්මක මෙම කවුන්සිලයේ 30 වන මහා සභා රැස්වීමේදී මෙම පත්කිරීම සිදුකරන ලදි. මෙම රැස්වීම පසුගියදා Hilton Residence හි Union Ballroom ශාලාවේදී පැවැත්වුණු අතර, ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් බද්ලි හිෂාම් ආදම් […]

Chairman-Asgi-Akbarally.jpg

1min370
අමානා බැංකුව මෙතෙක් සිදු කළ ඉහළම ලාභාංශ ගෙවීම අමානා බැංකුව අඛණ්ඩව 7 වන වරටත් සිය වාර්ෂික ලාභාංශ ප්‍රකාශයට පත්කර තිබේ. මෙවර ගෙවනු ලබන ලාභාංශවල වටිනාකම රු. මිලියන 661 ක් වන අතර, එය අමානා බැංකුව සිය ඉතිහාසයේ සිදු කළ ඉහළම ලාභාංශ ගෙවීම ලෙස සටහන් වනු  ඇත. තවද මෙය 2023 වසරේ ගෙවූ ලාභාංශවල වටිනාකම මෙන් දෙගුණයකට ආසන්න […]

Amana.jpg

1min400
Fitch Ratings Sri Lanka විසින් 2024 සිදුකරන ලද නවතම සමාලෝචනයට අනුව අමානා බැංකුවේ දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් BB+(lka) මට්ටමේ සිට ආයෝජන තලයේ ශ්‍රේණියක් වන ‘BBB-(lka) (Stable Outlook සහිතව) දක්වා උසස් කර තිබේ. මේ සම්බන්ධයෙන් Fitch Ratings මගින් නිකුත් කරන ලද නිවේදනයෙහි දැක්වෙන්නේ, වඩාත් ඉහළ ශ්‍රේණි හිමි ආයතනවලට සාපේක්ෂව තම මූල්‍ය දර්ශක අඛණ්ඩව වර්ධනය කරගැනීමට අමානා බැංකුව […]

Kattankudy-3-LBN.png

1min250
අමානා බැංකුව සිය නවතම ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා කාත්තන්කුඩි ප්‍රදේශයේ  විවෘත කරන ලදි. මෙමගින් එම ප්‍රදේශයේ ජනතාවට පැය විසි හතර පුරා සිය දෛනික මුදල් තැන්පත් කිරීම්, මුදල් ආපසු ලබාගැනීම් සහ චෙක්පත් තැන්පත් කිරීමේ සේවාවන් ලබාගත හැකි වේ. මෙම නව ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමග පූර්ණ පහසුකම් සහිත බැංකු ශාඛා 33 ක් සහ ස්වයංක්‍රීය ස්වයං බැංකුකරණ […]

Punani-Openning-LBN.jpg

1min200
අමානා බැංකුවේ 30 වැනි ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා මඩකලපුව පුනානි ප්‍රදේශයේ පිහිටි ‘International Campus of Science & Technology (ICST) විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී විවෘත කරන ලදි. මෙම අවස්ථාවට අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර්, ජ්‍යෙෂ්ඨ උප සභාපති (ප්‍රධාන අවදානම් කළමනාකරණ නිලධාරී) එම්. එම්. එස්. කුවයිලිද්, උප සභාපති (පාරිභෝගික බැංකුකරණ හා අලෙවිකරණ) සිද්දීක් අක්බාර්, ICST නිර්මාතෘ […]

Azreen-Zaheer-ABL.jpg

1min200
අමානා බැංකුවේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස අස්රීන් සහීර් මහතා පත්කර ඇති බව එම බැංකුව පසුගියදා නිවේදනය කළේ ය. මෙම පත්වීම 2024 ජූලි 20 දින සිට වලංගු වේ. අස්රීන් සහීර් මහතා යනු මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ වසර 30 කට අධික පළපුරුද්දක් හිමි ප්‍රවීණ වෘත්තිකයෙකි.     ශ්‍රී ලංකාවේ KPMG සමාගමෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අස්රීන් […]

MOU-Signing-Prime-Group-1280x893.jpg

1min140
අමානා බැංකුව සහ ප්‍රයිම් සමූහ ව්‍යාපාරය විශේෂ අවබෝධතා ගිවිසුමකට එළඹීම පසුගියදා සිදුවිය. ප්‍රයිම් සමූහ ව්‍යාපාරය වෙතින් දේපළ මිලදී ගන්නා පාරිභෝගිකයන්ට සහනදායී මානුෂ හිතවාදී මූල්‍ය පහසුකම් සැලසීම මෙහි අරමුණයි. මෙය ජනතාවට වඩාත් පහසුවෙන්ම තම නිවාස හා දේපළ සිහින සැබෑ කරගැනීමට ලැබෙන මහඟු අවස්ථාවක් වනු ඇත.     මෙම හවුල්කාරීත්වයෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ප්‍රයිම් සමූහයේ දැනට ඉදිකිරීම් අවසන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව