ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 2, 2026
අමානා බැංකුව සිය 15 වැනි සංවත්සරය සනිටුහන් කරමින් පසුගියදා කොළඹ කොටස් වෙළඳපොළේ දෛනික ගනුදෙනු ආරම්භ කිරීමේ සීනුව නාද කළේය. අමානා බැංකුව යනු ශ්‍රී ලංකාවේ පොලිය මත පදනම් වූ බැංකු ක්රමයෙන් සම්පූර්ණයෙන්ම බැහැරව ක්රියාත්මක වන එකම බැංකුවයි. 2011 වසරේදී ආරම්භ වූ අමානා බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්ර හිමි ස්වාධීන බැංකුවක් වන අතර, එය කොළඹ කොටස් […]












