ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 16, 2026
AOD (Academy of Design) ආයතනය විසින් විශේෂ අධ්‍යාපනික අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් “Young Creatives Program” නමින් දෙවසරක අධ්‍යාපනික පාඨමාලාවක් ආරම්භ කර ඇත. මෙමගින් එම දරුවන්ට AOD හි චිත්‍රාගාර ඇතුළු නවීන පහසුකම් භාවිත කරමින් ප්‍රායෝගික නිර්මාණශීලී අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාව සැලසේ. කලාව සහ නිර්මාණකරණයට ලැදියාවක් දක්වන, අතිරේක සහාය අවශ්‍ය ඕනෑම දරුවෙකුට මේ සඳහා එක්විය හැක. සිසුන් සතියට […]



