Tag: Uber

Kegalle-your-Uber-ride-is-here-LBN.jpeg

1min70
ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියම ප්‍රවාහන සේවා යෙදවුම (app) වන Uber, සිය සේවාවන් කෑගල්ල නගරය දක්වා ව්‍යාප්ත කරන බව අද දින නිවේදනය කළේය. මේ හරහා කෑගල්ල නගරවාසීන්ට මෙන්ම එහි පැමිණෙන සංචාරකයින්ට වඩාත් පහසු, විශ්වසනීය සහ සහනදායී ප්‍රවාහන සේවාවක් අත්විඳීමට අවස්ථාව සැලසේ. මෙම නව ව්‍යාප්තියත් සමඟ, කෑගල්ලේ මගීන්ට දැන් තම එදිනෙදා ගමන් බිමන්, රැකියා කටයුතු හෝ වෙනත් […]

PickMe-Logo-LBN.png

1min110
දැනට උද්ගතව ඇති ඉන්ධන සීමාකිරීමේ තත්ත්වය හමුවේ, සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ජංගම දුරකථන යෙදුම් මත පදනම් වූ ප්‍රමුඛතම සේවාවන් වන PickMe සහ Uber රජයෙන් ඉල්ලා සිටියි. ජනතාවට ප්‍රවාහන, ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා වෙත ප්‍රවේශය ලබා දීමේදී මෙම සේවාවන් ඉටු කරන වැදගත් කාර්යභාරය අවධාරණය කරමින්, වැඩි වශයෙන් ක්‍රියාශීලී රියදුරන් […]

WhatsApp-Image-2025-12-08-at-12.52.08-PM-LBN.jpeg

1min100
කොළඹ, 2025 දෙසැම්බර් 8: Uber සමාගම ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කර දස වසරක් සපිරීම අද දින අභිමානවත් ලෙස සනිටුහන් කළේය. මෙම දශකය තුළ ජනතාවගේ ගමනාගමන අවශ්‍යතා සැපිරීමටත්, දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ට ජීවනෝපායන් සලසා දීමටත් Uber සමත් වී ඇත. පසුගිය වසර දහය තුළ, ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදු වූ වඩාත් පරිවර්තනීය වෙනසක් ලෙස […]

WhatsApp-Image-2025-07-31-at-3.26.10-PM-LBN.jpeg

1min1350
කොළඹ, 2025 ජූලි 31, කොළඹ : ලෝකයේ ප්‍රමුඛ Ride-hailing සහ බෙදාහැරීමේ ඩිජිටල්  සේවාවක් වන Uber සමාගම, දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ Uber Springboard 2025 වැඩසටහන පසුගියදා  සාර්ථකව නිම කළේය. ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායකයන්ට සිය ව්‍යාපාරයන් සාර්ථකව සිදුකර ගැනීමට අවශ්‍ය උපදේශනය, මඟ පෙන්වීම සහ ජාත්‍යන්තර පුහුනු අවස්ථා ලබාදීමේ අරමුණින් Uber සමාගම ශ්‍රී ලංකා රජයේ ඩිජිටල් ආර්ථික […]

WhatsApp-Image-2025-07-22-at-9.28.09-PM-LBN.jpeg

1min1180
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Ride-hailing සහ බෙදාහැරීමේ ඩිජිටල් සේවාවක් වන Uber, යාපනයේ සිය සේවා ආරම්භ කරමින් රටපුරා ව්‍යාප්තියේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙම දියත් කිරීමත් සමඟ, යාපනයේ පදිංචිකරුවන්ට සහ සංචාරකයින්ට ආරක්ෂිත, ලාභදායී ගමන් පහසුකම් මෙන්ම ආහාර හා අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාගැනීම් අවස්ථාව මෙයින් උදා වී ඇත. තවද මෙය දේශීය රියදුරන්, බෙදාහැරීමේ හවුල්කරුවන් සහ වෙළඳුන් සඳහා නව ආදායම් […]

iStock-2011502165-1-LBN.jpg

1min180
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම Ride-hailing යෙදුම වන Uber මගින් ප්‍රථම වරට මෙරටට ‘Uber for Teens’ සේවාව හඳුන්වා දී තිබේ. මෙම සේවාව වයස අවුරුදු 13 ත් 17 ත් අතර පසුවන, තනිව එහෙත් සුරක්ෂිතව ගමන් බිමන් යාමට කැමති යෞවන යෞවනියන් වෙනුවෙන්ම වෙන් වූ සුවිශේෂී සේවාවකි. මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නවීන තාක්ෂණය ඔස්සේ සැලසුම් කළ විශේෂාංග රැසක් ඇතුළත්ව ඇති මෙම […]

Uber-LBN.jpg

1min330
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම Ride-hailing යෙදුම වන Uber, ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සමග එක් වී රියදුරන් වෙනුවෙන් ප්‍රථමාධාර පුහුණු වැඩසටහනක් සහ සෞඛ්‍ය කඳවුරක් පැවැත්වීමට පියවර ගෙන තිබේ. මහාමාර්ගයේ ආරක්ෂාව සහ රියදුරන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන පසුගියදා කොළඹ නගරයෙන් ආරම්භ විය. එහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය […]

Image-2-DFCC-X-Uber-LBN.jpg

1min90
DFCC බැංකුව කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති ‘DFCC ආලෝකා’ බැංකු සේවාව සහ Uber Sri Lanka එක් වී ශ්‍රී ලංකාවේ ව්‍යවසායිකාවන් වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කර තිබේ. 2025 ලෝක කාන්තා දිනයේ තේමාව වන ‘Accelerating Action’ යන්නට සමගාමීව දියත් කර ඇති මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ කාන්තාවන්ට තම ව්‍යාපාර දියුණු කරගැනීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදෙමින්, ඔවුන්ට රටේ […]

WhatsApp-Image-2024-11-08-at-11.47.14_e59b2ebd-LBN.jpg

1min230
Caltex සන්නාමයේ ලුබ්රිකන්ට් සඳහා සුවිශේෂී මිල ගණන්  Uber Eats app හරහා දැන්ම ලබාගත හැකියි 2024 නොවැම්බර් 05:  කැල්ටෙක්ස් සන්නාමයේ ලුබ්රිකන්ට් ශ්‍රී ලංකාව පුරාම බෙදාහරින හා අලෙවි කරන Chevron Lubricants Lanka PLC, එහි නිල ලුබ්‍රිකන්ට් බෙදා හැරීමේ සහකරු ලෙසින් Uber සමගින් අත්වැල් බැඳගන්නා බව සතුටින් දැනුම් දෙයි. මෙම සහයෝගීතාව ඔස්සේ, Uber හා එක්ව ශ්‍රී ලංකාව පුරාම ප්‍රවාහන […]

UBER.png

1min410
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් Uber සමාගම, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ අවබෝධතා ගිවිසුමකට (MoU) පසුගියදා අත්සන් තබන ලදී. මේ අනුව ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ඉන්දියානු සංචාරකයන් අතර ප්‍රවර්ධනය කිරීමට Uber සමාගම කටයුතු කිරීමට නියමිතව තිබේ. Covid-19 වසංගතය සහ මෑතකාලීන ආර්ථික අර්බුදය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව