Tag: Uber Eats

1B8A8688-LBN.jpg

1min150
ශ්‍රී ලංකාව තුළ ආහාරපාන සහ එදිනෙදා අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කිරීම සඳහා භාවිතා කළ හැකි ප්‍රමුඛතම යෙදුමක් වන Uber Eats මෙරට වෙළඳුන් වෙනුවෙන් ව්‍යාපාරකරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. මෙම වැඩසටහනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෑතකදී ව්‍යාපාරිකයන් 40 දෙනෙක් මැලේසියාවේ UNITAR International University වෙතින් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා සහතික හිමි කර ගත්හ. Institute of […]

Uber-Eats.png

4min470
අනුරාධපුර, 2025, මැයි 08 – ශ්‍රී ලංකාවේ ජංගම ආහාර සැපයුම් සේවාවේ ඉහළම කීර්තියක් හිමිකර ගැනීමට සමත් වූ Uber Eats, සිය සේවාව අනුරාධපුර පූජා නගරය ‌දක්වා ව්‍යාප්ත කිරීම පසුගියදා සිදුවිය. මෙමගින් අනුරාධපුර ප්‍රදේශයේ ජනතාව වෙත ආහාර පාන ඇතුළු එදිනෙදා අත්‍යවශය කරනු භාණ්ඩ සහ ද්‍රව්‍ය මෙම සේවාව ඔස්සේ තමන්ගේ නිවසටම ගෙන්වා ගැනීමේ අවස්ථාව හිමිකර දී ඇත.     […]

Team-LBN.jpeg

1min170
2024 දෙසැම්බර්, කොළඹ: Uber Eats යනු ශ්‍රී ලංකාවේ ආහාර සහ සිල්ලර නිෂ්පාදන බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ දැවැන්තයා වේ. ඔවුන් විසින් රට පුරා සිටින අවදානමට ලක් විය හැකි දරුවන් හට උපකාර කිරීම වෙනුවෙන්, ලොව කීර්තිමත් ම රාජ්‍ය නොවන සංවිධානයක් වන ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සමග එකතු වී තිබේ. මීට සමගාමීව Uber Eats විසින් මාපිය රැකවරණය අහිමි දරුවන්ගේ […]

Media-4-LBN.jpg

1min220
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම  ආහාර හා සිල්ලර භාණ්ඩ  බෙදා හැරීමේ සේවාව වන Uber Eats, ‘Delivery Bonanza’  වැඩසටහනේ සිව් වන අදියර ක්‍රියාත්මක කරමින්  සිය බෙදාහැරීමේ නියෝජිතයින් ඇගයීමට ලක් කෙරිණි. මෙහි දී Uber Eats විසින් හඳුනා ගනු ලැබූ, විශ්වසනීයත්වයෙන් හා කාර්යක්ෂමතාවෙන් ඉහළ බෙදා හැරීමේ නියෝජිතයින් 300ක් මෙසේ ඇගයීමට ලක් කෙරුණු අතර, අදාළ බෙදාහැරීමේ නියෝජිතයින් තෝරා ගැනීමේ දී අවම […]

CCBSL-X-Uber-Image-04-LBN.jpg

1min480
      Coca-Cola Beverages Sri Lanka Limited (CCBSL) සහ Uber Eats එක්ව ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් බැහැර කිරීම සඳහා ‘Ride for Recycling’ නමින් සුවිශේෂී වැඩසටහනක් දියත් කළ බව නිවේදනය කරන ලදී. එහිදී කුරියර් හවුල්කරුවන්ට කොළඹ පිහිටි නිවෙස්වලින් සහ ආපනශාලාවලින් PET ප්ලාස්ටික් සෘජුවම එකතු කර ගැනීමට හැකි වේ. 2023 ලෝක පරිසර දිනයට සහ”ප්ලාස්ටික් දුෂණයට විසඳුම්” යන […]

DMD07007-LBN.jpg

1min300
      විශේෂයෙන් සැකසූ ඊ-පැදි 100 ක් ධාවකයන්ට භාරදෙයි. තිරසාරත්වය වෙනුවෙන් Uber දියත් කළ තවත් සුවිශේෂී වැඩසටහනක්. පැයට කිලෝමීටර් 30 ක උපරිම වේගයක් සමග එක් ආරෝපණයකින් කිලෝමීටර් 100 කට වැඩි දුරක් ධාවනය කිරීමේ හැකියාව. 2023 මාර්තු 16, කොළඹ: ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ආහාරපාන ඩිලිවරි සේවාව වන Uber Eats, තම සේවාවට විදුලි පාපැදි හෙවත් ඊ-පැදි 100 […]

Mike-Orgill-senior-director-Public-Policy-and-Government-relations-LBN-Fill.jpeg

2min330
        Uber සහ Uber Eats විසින් රුපියල් බිලියන 52 ක පාරිභෝගික අතිරික්තයක්* උපයා ඇත. රියදුරන් කෙරෙහි වැඩි නම්‍යශීලීතාවයකින් යුතුව කටයුතු කිරන අතර ඇස්තමේන්තුගත රුපියල් බිලියන 1.2 ක් වටිනා බෙදාහැරීමේ හවුල්කරුවන් සිටීයි. පහසුව සඳහා මගීන්ගෙන් 91%ක ප්‍රතිශතයක් Uber භාවිතා කරන අතර එමඟින් වාර්ෂිකව පැය මිලියන 3.7ක් ඉතිරි වෙයි. Uber භාවිත කිරීමට “ආරක්ෂාව” ප්‍රධාන […]

Uber-Eats.jpg

1min540
        2022 පෙබරවාරි 17, කොළඹ: ශ‍්‍රී ලංකාව තුළ Uber Eats සේවාව ජනතාව අතරට ගෙන යමින් ආහාර හා පාරිභෝගික භාණ්ඩ නිවසටම බෙදා හැරීමේ ඉහළ දක්ෂතාවයක් දැක් වූ බෙදා හැරීම් හවුල්කරුවන් ඇගයීමට පසුගියදා සිදු විය. Uber Eats ශ‍්‍රී ලාංකේය පාරිභෝගික ජනතාවගේ ආකාර්ෂණය දිනාගත් සේවාවක් බවට පත් කිරීම වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම අගයමින් එම හවුල්කරුවන් වෙත […]

Uber-Eats-promo-for-ComBank-Credit-Card-holders.jpg

1min610
      කොමර්ෂල් බැංකුව, Uber Eats සමග ඒකාබද්ධ වී සිදුකරන ප‍්‍රවර්ධන වැඩසටහන අනුව Uber Eats ඇප් එක ඔස්සේ ආහාරපාන සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇනවුම් කරන කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට 50% ක වට්ටමක් සහ ආකර්ශනීය ප‍්‍රතිලාභ ප‍්‍රදානය කිරීමට තීරණය කර තිබේ. මේ අනුව, ජුනි මාසය පුරා කොමර්ෂල් බැංකුවේ ලියාපදිංචි ක්‍රෙඩිට් කාඞ් පතකින් ගෙවා Uber Eats […]

IMG_1902-1.jpg

1min630
2020 දෙසැම්බර් 02, කොළඹ: Uber Eats ශ්‍රී ලංකාව තුළ තම සේවාවන් ආරම්භ කර වසර 2 ක කාලයක් සම්පූර්ණ වී තිබේ. මේ වනවිට එම සේවාව හරහා ශ්‍රී ලාංකිකයන් ලබා දී ඇණවුම් සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා ඇත. ප්‍රථම වර්ෂය තුළ ඇණවුම් ප්‍රමාණය මිලියන 3 ක් වූ අතර, දෙවන වර්ෂය තුළ එම ප්‍රමාණය දෙගුණයකටත් වඩා ඉහළ යාම විශේෂත්වයකි. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව