ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 6, 2026
2026 නොවැම්බර් 05, කොළඹ: Hemas Holdings PLC සමූහයට අයත් අධ්‍යාපනය කේන්ද්‍ර කරගත් අනුබද්ධ සමාගමක් වන Atlas Axillia, නාලන්දා විද්‍යාලය සමඟ එක්ව එම විද්‍යාලයේ නාලන්දා නවෝත්පාදන කේන්ද්‍රය තුළ (Nalanda Innovation Center) ස්ථාපිත කළ ‘Tinkering Lab’ මධ්‍යස්ථානය පසුගියදා නිල වශයෙන් විවෘත කළේය. Atlas Axillia සහ නාලන්දා විද්‍යාලය එක්ව මෙහෙයවනු ලබන මෙම වැඩසටහන සඳහා ඉන්දියාවේ Atal Innovation Mission […]



