ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 17, 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ උතුරු එමීර් රාජ්‍යයන් හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය විසින් සංවිධානය කරන ලද දෙවන ‘Sri Lanka Beyond Your Dreams’ තානාපති සහ ආයෝජන හමුව 2026 සැප්තැම්බර් 02 වන දින ඩුබායි හි Hilton Dubai Al Habtoor City හිදී පැවැත්වුණු අතර, කොළඹ වරාය නගරය ඒ සඳහා ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස එක් විය. මෙම […]



