Tag: SOS ළමා ගම්මාන

Image-01-LBN-2.jpg

1min240
ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සංවිධානය අඛණ්ඩව 6 වන වරටත් ‘Share A Meal’ සමාජ සත්කාරය වෙනුවෙන් Barista සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. මේ සඳහා වන ගිවිසුමට 2025 නොවැම්බර් 24 දින නුගේගොඩ Barista අවන්හලේදී අත්සන් තබන ලදි. මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන තුළ ජීවත් වන දරුවන් වෙනුවෙන් පෝෂ්‍යදායී ආහාර සමඟ ආදරය, සතුට හා […]

Roshan-Mahanama-and-Umaria-Sinhawansa-Join-SOS-Sinhala-LBN.jpg

1min180
ලංකා SOS ළමා ගම්මාන සංවිධානය මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් ‘Together for Children – Ambassador Signing & Partnership Summit’ නමින් සුවිශේෂී උත්සවයක් සංවිධානය කළේය. කොළඹ Radisson හෝටලයේදී පැවති මෙම උත්සවයේදී  ජාතික හා ජාත්‍යන්තර සම්මානලාභී පටිගත කිරීමේ ශිල්පිනියක් සහ ගායන ශිල්පිනියක් වන උමාරියා සිංහවංශ නව තානාපතිවරියක් ලෙස නිල වශයෙන් එක් වූ අතර හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු […]

Picture-02-LBN.jpg

1min1210
පසුගියදා පැවති 30 වැනි සුමති සම්මාන උළෙලේදී ‘විශිෂ්ටතම ඩිජිටල් වෙළඳ දැන්වීම’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා SOS ළමා ගම්මාන සංවිධානය සමත් විය. මෙම සම්මානය හිමි වූයේ ‘ළමා අපචාර වළකමු! එය වැඩිහිටි ඔබේත් මගේත් වගකීමයි’ යන තේමාව යටතේ නිර්මාණය කරන ලද වීඩියෝව වෙනුවෙනි. ඇතැම් විට සුරක්ෂිත ලෙස පෙනෙන ස්ථානවලදී පවා දරුවන් අනාරක්ෂිත විය හැකි බැවින්, […]

03-Image-LBN.jpeg

1min470
SOS ළමා ගම්මාන වැඩසටහනේ නිර්මාතෘ ආචාර්ය හර්මන් මයිනර් මහතාගේ 106 වන ජන්ම දින සංවත්සරය 2025 ජූනි මස 23 වන දිනට යෙදී තිබිණි. ඒ නිමිත්තෙන්, ආචාර්ය හර්මන් මයිනර් මහතා ලොව පුරා දරුවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් ඉටු කළ මෙහෙවර සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන තුළ විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදි. 1919 වසරේදී උපන් ආචාර්ය හර්මන් […]

SB-3-LBN.jpg

1min180
Street Burger අවන්හල් ජලයේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු ජාත්‍යන්තර බර්ගර් දින සැමරුම් වැඩසටහනක් 2025 මැයි 24 දින ගාල්ල SOS ළමා ගම්මානයේදී පැවැත්විණි. Street Burger යනු මෙරට තුළ බර්ගර් සම්බන්ධයෙන් සුවිශාල ජනප්‍රියත්වයක් දිනා සිටින ප්‍රමුඛ පෙළේ දේශීය අවන්හල් ජාලයකි. ගාල්ල SOS ළමා ගම්මානයේ ජීවත් වන දරුවන් ඇතුළු සියලු දෙනාට සතුට ගෙනා මෙම වැඩසටහන අවසානයේදී Street Burger විසින් විශේෂ […]

Team-LBN.jpeg

1min180
2024 දෙසැම්බර්, කොළඹ: Uber Eats යනු ශ්‍රී ලංකාවේ ආහාර සහ සිල්ලර නිෂ්පාදන බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ දැවැන්තයා වේ. ඔවුන් විසින් රට පුරා සිටින අවදානමට ලක් විය හැකි දරුවන් හට උපකාර කිරීම වෙනුවෙන්, ලොව කීර්තිමත් ම රාජ්‍ය නොවන සංවිධානයක් වන ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සමග එකතු වී තිබේ. මීට සමගාමීව Uber Eats විසින් මාපිය රැකවරණය අහිමි දරුවන්ගේ […]

02-Image-LBN.jpg

1min540
ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන පසුගියදා හැටන් නැෂනල් බැංකුව (HNB) සමග එක් වී තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේ ය. ඒ පිළියන්දල SOS ළමා ගම්මානය තුළ හැටන් නැෂනල් බැංකුවේ ATM යන්ත්‍රයක් ස්ථාපිත කිරීමත් සමගිනි. හැටන් නැෂනල් බැංකුව ස්ථාපිත කළ 817 වන ATM යන්ත්‍රය මෙයයි. මෙය විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ ජාතික […]

Image-1-min-LBN.jpg

1min670
      ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයත් සමඟ මේ වනවිට රටේ දරුවන් රාශියක් මන්දපෝෂණය, පාසල් හැරයාම සහ ආහාර අනාරක්ෂිතතාව ඇතුළු ගැටලු රැසකට මුහුණ දී සිටින බව වාර්තා මගින් පෙන්වා දී ඇත. මෙම ගැටලු වල ප්‍රතිඵලයක් වශයෙන් ඇතැම් දරුවන්ට තම පවුල්වලින් වෙන්වීමට පවා සිදුවී තිබේ. ශ්‍රී ලංකාවේ දරුවන්ගේ යහපත වෙනුවෙන් බිම් මට්ටමින් කැපීපෙනෙන මෙහෙවරක නිරත […]

SOS-SLIM-DIGIS-AND-WIM-AT-AWARDS-IMAGE2.jpg

1min620
    විද්වත් හා වෘත්තීය කාන්තා සම්මාන උළෙලේදී ‘කාන්තාවන් සවිබල ගැන්වීමට විශිෂ්ටතම දායකත්වයක් දැක්වූ රාජ්‍ය නොවන/ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානය’ සම්මානය සහ 2021 SLIM DIGIS සම්මාන උළෙලේදී ‘සන්නාම දැනුවත්කරණය’ කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයක් හිමි වේ. 2022 මාර්තු 9, කොළඹ: ශ්‍රී ලංකාවේ SOS  ළමා ගම්මාන වැඩසටහන, කාන්තා කළමනාකරණ ආයතනයේ සම්මාන උළෙලේදී සහ 2021 SLIM DIGIS සම්මාන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව