ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 22, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණික සමාගමක් වන Soft Gallery පෞද්ගලික සමාගමේ හයවන සංවත්සර සැමරුමට සමගාමීව පසුගිය දා සිය නවීනතම කාර්යාල පරිශ්‍රය නිල වශයෙන් විවෘත කරන ලදී. මෙය ආයතනය භෞතික වශයෙන් වැඩිදියුණු කිරීම වෙනුවෙන් තැබූ තවත් එක් පියවරක් පමණක් නොව, කෘත්‍රිම බුද්ධිය (AI), බුද්ධිමත් ස්වයංක්‍රීයකරණය (Intelligent Automation), උසස් මානව සම්පත් විශ්ලේෂණ (HR Analytics) සහ ගෝලීය වෙළෙඳපල […]



