ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 18, 2026
2026 පළමු අර්ධයේදී 54.4% ක වර්ධනයක් සමඟින් සමූහය රුපියල් බිලියන 6.6 ක බදු පසු ලාභයක් වාර්තා කරයි. SLT PLC හි අර්ධ වාර්ෂික බදු පසු ලාභය 74.9% කින් ඉහළට බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවල ශක්තිමත් කාර්යසාධනය හේතුවෙන් Mobitel හි ආදායම 12.9% කින් ඉහළ ගොස් බදු පසු ලාභය 62 % කින් වර්ධනය වෙයි. 2025 දෙවන කාර්තුවට සාපේක්ෂව 2026 දෙවන කාර්තුවේදී […]












