Tag: SLT-MOBITEL

Earth-is-Calling-B.jpg

1min690
      ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL සහ ,la සොබා සංරක්ෂකයෝ (Lanka Nature Conservationists-LNC) සංවිධානය එක්වී, රටේ පාරිසරික උරුමය පිළිබඳ මාර්ගගත දේශන මාලාවක් ආරම්භ කර තිබේ. මේ යටතේ දැනටමත් ‘COVID-19 සහ සංරක්ෂණයේ අනාගත අභියෝග’, ‘නිතර හමුවන විෂ සහිත හා රහිත උරග වර්ග හඳුනා ගැනීම’, සහ ‘කඩොලාන නොමැති […]

2.jpg

1min540
      2021 අගෝස්තු 30, කොළඹ: ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මෙරට මාර්ගගත (Online) ක්‍රමයට අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට ‘සිප් නැණ දායාද’ වැඩසටහන ඔස්සේ නොමිලේ අන්තර්ජාල සම්බන්ධතාව ලබාදීම සඳහා, ශ්‍රී සම්බෝධි පදනම සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. ශ්‍රී සම්බෝධි පදනම සිසු සිසුවියන්ට නොමිලේ ටැබ්ලට් […]

Embriyo-3.jpg

1min530
      ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, ‘The Embryo’ නමින් පුරෝගාමී පර්යේෂණ හා සංවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. SLT-MOBITEL සමූහය සතු දැනුම හා අත්දැකීම් සමගින්, විද්වතුන්, සන්නිවේදන ක්ෂේත්‍රය, සෙසු සම්බන්ධිත පාර්ශව, සහ ව්‍යවසායකයන්ද සම්බන්ධ කරගනිමින්, ශ්‍රී ලංකාවට නවීනතම ඩිජිටල් විසඳුම් හඳුන්වා දීම මෙම වැඩසටහනෙහි අරමුණ වී ඇත. […]

Image.jpeg

1min230
      2021 අගෝස්තු 24, කොළඹ: ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, COVID-19 වසංගත තත්ත්වයට එරෙහි ජාතික ක්‍රියාන්විතය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජනතාවට නොමිලේ වෛද්‍ය උපදෙස් ලබාදීමේ සේවාවක් හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සමග අත්වැල් බැඳගනිමින් හඳුන්වා දී ඇති මෙම සේවාව නම්කර ඇත්තේ ‘Doc Call 247’ […]

1.jpg

3min510
    ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, සිය හවුල්කරුවෙකු වන ANANKE IoT Services (පුද්.) සමාගම 2021 IT World සම්මාන උළෙලේදී රන් සම්මානයකින් පිදුම් ලැබූ බව සතුටින් දන්වා සිටී. වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙල මෙවර පවත්වන ලද්දේ 16 වන වරට වන අතර, එහිදී ‘වසරේ නව ව්‍යාපාරය – තොරතුරු තාක්ෂණ කාණ්ඩය’ යටතේ  ANANKE IoT Services වෙත මෙම […]

image-1-1.jpg

1min620
      2021 අගෝස්තු 04, කොළඹ: ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන, බූකෙන්දයාය ප්‍රදේශයේ ස්ථාපිත කළ නව 4G කුලුන පසුගිය ජූලි 30 වන දින විවෘත කෙරිණි. ග්‍රාමීය ප්‍රදේශ වල සන්නිවේදන පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ක්‍රියාවට නංවා ඇති ‘ගමට […]

Final.jpg

1min580
      සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට තම ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීමට සුවිශේෂී අත්වැලක් ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL සිය SLT-MOBITEL Bizchat සේවාව තවදුරටත් වැඩිදියුණු කරමින් නව ෆේස්බුක් චැට්බොට් සේවාවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට නවීන තාක්ෂණයෙන් ප්‍රතිලාභ ලබමින්, ෆේස්බුක් සමාජ […]

Image.jpg

1min500
ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, රුහුණු කතරගම මහා පෙරහරට සිය බැතිබර දායකත්වය ලබා දුන්නේය. වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ විසින් නිර්දේශකර ඇති සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව එම පෙරහර පසුගියදා වීදි සංචාරය කෙරිණි. ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය වාර්ෂිකව සංවිධාන කරනු ලබන එම පෙරහැර සම්ප්‍රදායික චාරිත්‍ර සහ වතාවත් පිළිබිඹු කරන […]

PCR-Matale.jpg

1min440
ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මේ වනවිට ‘සබැඳියාවේ සත්කාරය’ ප්‍රජා සත්කාර ව්‍යාපෘතිය යටතේ දිවයිනේ රෝහල් කිහිපයකට PCR යන්ත්‍ර පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ. එහි ප්‍රථම අදියර යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ කරවනැල්ල මූලික රෝහලට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලද අතර, දෙවැනි  PCR යන්ත්‍රය පසුගියදා මාතලේ දිස්ත්‍රික් රෝහල වෙත පරිත්‍යාග කරන […]

Picture1-2.jpg

1min710
      2021 ජූලි 20, කොළඹ: ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL  රටේ අනාගත පරපුරට නවතම තාක්ෂණික දැනුම හා පුහුණුව ලබාදීම සඳහා, Arduino, Robotics සහ IoT (Internet of Things) යන විෂයන් සම්බන්ධයෙන් ඔන්ලයින් පාඨමාලා එකතුවක් නොමිලේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. තාක්ෂණය මූලික කරගත් ආර්ථිකයක් වෙත ශ්‍රී ලංකාව රැගෙන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව