Tag: SLT-MOBITEL

Picture1-2.jpg

1min570
      ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මෙරට තරුණ පරපුරේ ජයග්‍රහණ ඇගයීම අරමුණු කරගත් ‘New Generation Awards 2021’ වැඩසටහනට අනුග්‍රාහකත්වය ලබාදීම සඳහා ඉදිරිපත් වී සිටී. අඛණ්ඩව දෙවැනි වරටත් පවත්වනු ලබන මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ ‘Women in Management’ (WIM) සංවිධානයේ ‘New Generation’ අංශය මගිනි. ‘Arise Shine’ […]

CALL-Tuor-PR.jpg

1min630
      ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL,  මෙම වසරේ නොවැම්බර් මාසයේදී 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුදැරියන් වෙනුවෙන් ‘Call Tutor’ නමින් ශ්‍රව්‍ය පාඩම් සේවාවක් හඳුන්වා දී තිබේ. මෙම සේවාව ලබාගැනීම සඳහා දෙමාපියන් කළ යුතු වන්නේ තම නිවෙස් වල SLT-MOBITEL Home දුරකථන වලින් 1296 අංකය ඇමතීම පමණි. […]

Picture1-1.jpg

1min1120
      Facebook, WhatsApp සහ YouTube සඳහන නොනවතින ඩේටා ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, ‘Triple Buddy’ නමින් විශේෂ අන්තර්ජාල පැකේජයක් හඳුන්වා දී තිබේ. Facebook, WhatsApp සහ YouTube යන සමාජ මාධ්‍යයන් භාවිතය සඳහා තරුණ පරපුර ඇතුළුව සියලුම දෙනා අතර ඇති උනන්දුව සැලකිල්ලට ගනිමින් මෙම ‘නොනනවතින ඩේටා’ පැකේජය හඳුන්වා […]

Picture3.jpg

1min450
      සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සමග එක්ව ක්‍රියාවට නංවන වැඩසටහනක් ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL සහ eChannelling සේවාව එක්වී, 2021 සැප්තැම්බර් 24 දිනට යෙදුණු ජාතික ඖෂධවේදී දිනය වෙනුවෙන්, මෙරට ප්‍රථම වරට ජාතික මට්ටමේ ඖෂධ සහය සේවාවක් හඳුන්වා දීමට කටයුතු කළේ ය. පවතින තත්ත්වය හමුවේ […]

Image-2-6.jpg

1min590
      ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මේ වනවිට රටේ අනාගතය හැඩගැස්වීමටත්, පුරවැසියන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමටත්  අසමසම වේගයක් සහිත අති-නවීන ෆයිබර්(fibre)  සම්බන්ධතා ජාලයක් රටපුරා ව්‍යාප්ත කිරීමට මේ වනවිට පියවර ගෙන තිබේ. කවදත් පුරෝගාමී නවෝත්පාදකයෙකු වන SLT-MOBITEL, එම පුරෝගාමීත්වයේ ඉදිරි පියවරක් ලෙස විශිෂ්ටතම බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණ සහ අත්දැකීම් පෙළක් තම […]

Orientation-copy.jpg

1min470
      ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL ක්‍රියාවට නංවා ඇති ‘Entrepreneurship Studio’ ව්‍යවසායකත්ව වැඩසටහනේ 2021-2ි022 අදියර සඳහා මේ වනවිට ආරම්භක මට්ටමේ පවතින ව්‍යාපාර 20 ක් තෝරාගෙන තිබේ. ඒ අනුව මෙම ව්‍යවසායකයන්ට පුළුල් මට්ටමේ උපදේශන හා මාර්ගෝපදේශන සැසි මාලාවකට සහභාගී වීමට අවස්ථාව ලැබෙනු ඇත. Entrepreneurship Studio වැඩසටහන ආරම්භ කරන ලද්දේ රටේ […]

Image-1-3.jpg

1min540
      රට තුළ PCR පරීක්ෂණ සිදුකිරීමේ හැකියාව ජාතික මට්ටමේ වැඩිදියුණු කිරීමේ තවත් පියවරක් 2021 සැප්තැම්බර් 17, කොළඹ : ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මාතර දිස්ත්‍රික් රෝහල වෙත PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. රට තුළ PCR පරීක්ෂණ සිදුකිරීමේ හැකියාව වැඩි කරමින්, රටේ ජනතාව COVID […]

Picture1-1-1.jpg

1min540
      ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, COVID-19 මර්දනය කිරීමේ ජාතික සටනට උරදීමේ තවත් පියවරක් වශයෙන්, කෑගල්ල මහ රෝහලට HDU ඇඳන් පරිත්‍යාගයක් සිදුකිරීමට පසුගියදා කටයුතු කළේ ය. COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගැනීමට නියමිත මෙම ඇඳන් කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය වයි. එම්. එම්. ප්‍රියංගනී මහත්මිය වෙත […]

one-galle-face-1.jpg

1min440
    ජාත්‍යන්තර තලයේ ඩිජිටල් සේවාවන් සැපයීම සඳහා ගිවිසුම් අත්සන් කෙරේ ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, One Galle Face Mall සහ One Galle Face Tower වෙත අති-නවීන ඩිජිටල් සේවාවන් සැපයීම සඳහා ෂැංග්‍රි-ලා හොටෙල්ස් ලංකා (පුද්.) සමාගම සමග ගිවිසුමකට අත්සන් තැබී ය. SLT-MOBITEL වෙනුවෙන් SLT ප්‍රධාන විධායක නිලධාරී කිත්ති […]

Image.jpg

1min910
      පෙරළිකාරී නව තාක්ෂණයන්, ගමනාගමන විසඳුම්, නැණවත් සම්බන්ධතා ක්‍රම සහ සුහුරු උපකරණ රටේ සංවර්ධනයේ පෙරගමන්කරුවන් වී ඇති මෙවන් යුගයක, ක්‍රමයෙන් දියුණුව කරා යන ඩිජිටල්කරණ ප්‍රවණතාවක් පවත්වාගෙන යාමට නම්, අධිවේගී දෘශ්‍ය තාක්ෂණයන් සහිත සාර්ථක නවෝත්පාදන සම්ප්‍රදායක් අත්‍යවශ්‍ය වේ. එය පුරවැසියන් සවිබල ගන්වමින්, ව්‍යාපාර වලට දියුණුව කරා යාමට මංපෙත් විවර කර දෙමින්, රටේ ආර්ථිකය සහ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව