ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 19, 2025
ශ්රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරණයේ විශිෂ්ටත්වය අගයන SLIM DIGIS වැඩසටහනේ නවතම අදියර (SLIM DIGIS 2.5) ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය [Sri Lanka Institute of Marketing (SLIM)] විසින් පසුගියදා නිල වශයෙන් නිවේදනය කළේය. SLIM DIGIS සම්මාන යනු ශ්‍රී ලංකාවේ ඩිජිටල් විශිෂ්ටත්වය වෙනුවෙන් පිදෙන ඉහළම ඇගයුමක් ලෙස සැලකේ. මෙවර එහි තේමාව වන්නේ “Futurecrafting Digital Sorcery” […]












