ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 15, 2025
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පසුගියදා නිමාවට පත් වූ 2025 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී (NSA) සමාගමේ විශිෂ්ටතම විකුණුම් වෘත්තිකයන් 21 දෙනෙකු ඇගයීමට ලක් විය. එහිදී ඔවුන් රන් සම්මාන 7ක්, රිදී සම්මාන 5ක්, ලෝකඩ සම්මාන 7ක් සහ කුසලතා සම්මාන දෙකක් දිනා ගැනීම කැපී පෙනිණි. වත්මන් තරගකාරී ව්‍යාපාරික පරිසරය තුළ විකුණුම් කණ්ඩායම් […]












