Tag: SLIIT

CAHM-7-star-Junior-Chef-Competition.jpeg

1min220
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලාංකේය තරුණ සූපවේදීන්ගේ සහජ කුසලතා, නිර්මාණශීලිත්වය සහ සූප ශාස්ත්‍රය කෙරෙහි පවතින ඇල්ම දිරිමත් කරමින් සංවිධානය කරන ලද “CAHM – 7 Star කනිෂ්ඨ සූපවේදී තරගාවලිය – පළමු අදියරේ” අවසාන මහා තරගය, පසුගිය මැයි 09 වන දින මාලඹේ SLIIT විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පිහිටි CAHM ආයතනයේදී සාර්ථකව පවත්වන ලදී. සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගමේ ‘7 […]

Image-Soft-Skills-1280x756.jpeg

1min260
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) මගින් ක්‍රියාවට නංවනු ලබන මෘදු කුසලතා සංවර්ධන වැඩසටහන, ඔවුන්ගේ ආයතනික සමාජ වගකීම් න්‍යාය පත්‍රය යටතේ ක්‍රියාත්මක වන එක් ප්‍රධානතම ව්‍යාපෘතියකි. සාම්ප්‍රදායික පන්තිකාමර ඉගැන්වීම් ක්‍රමවේදයන්ගෙන් ඔබ්බට යමින්, ශීඝ්‍රයෙන් වෙනස් වන තරගකාරී ලෝකය තුළ සාර්ථක වීමට අවශ්‍ය මූලික ජීවන කුසලතා පාසල් මට්ටමේ සිසුන්ට ලබා දීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. ශාස්ත්‍රීය දැනුම […]

WhatsApp-Image-2026-03-13-at-16.21.32-1280x762.jpeg

1min280
ශ්‍රී ලංකාවේ අංක 1 සහ රටේ වඩාත්ම විශ්වසනීය සාමාන්‍ය රක්ෂණ සේවා සැපයුම්කරු වන, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General), අධ්‍යාපන ක්ෂේත්‍රය සමඟ පවතින සබඳතාවයන් වර්ධනය කරමින්, SLIIT සමඟ ඇති කරගනු ලැබූ සිය උපායමාර්ගික සහයෝගීතාවය අඛණ්ඩව දෙවන වසරටත් දීර්ඝ කර ඇත. ඒ අනුව එම සහයෝගීතාවය යටතේ මෙරටේ ගුරුවරුන්ගේ අභිවෘද්ධිය සහ ඔවුන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කරමින් […]

996a9644-bb93-46d7-9bc3-f7fcbd53005b-LBN.jpg

1min380
ලොව පිළිගත් ටයිම්ස් හයර් එඩියුකේෂන් (THE) 2026 ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනය ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) ඇගයීමට ලක්ව ඇත. මෙම පිළිගැනීම SLIIT ආයතනයේ ශාස්ත්‍රීය කීර්තිනාමය සහ ආයතනික කාර්යසාධනය ජාත්‍යන්තර තලයේ ශක්තිමත් වී ඇති බව මැනවින් පිළිඹිබු කරයි. මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා […]

Image-Beyond-the-Classroom-How-SLIIT-Is-Building-Sporting-Excellence-and-Student-Leaders-LBN.jpeg

1min100
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), සිය අධ්‍යාපනික කටයුතුවලට සමාන්තරව සිසුන්ගේ පෞරුෂ වර්ධනය උදෙසා ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ පුළුල් සහ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටියි. ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබන අතරතුර නායකත්වය, විනය සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කර ගැනීමට සිසුන්ට අවස්ථාව සලසා දෙමින්, තරගකාරී ක්‍රීඩා අත්දැකීම් රාශියක් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය විසින් හඳුන්වා දී ඇත. දැනට බැඩ්මින්ටන්, […]

IMG-SLIIT.jpeg

1min190
දකුණු කොරියාවේ ඩේජොන් (Daejeon) නුවර වූසොන්ග් විශ්වවිද්‍යාලයේ සොල්බ්‍රිජ් ජාත්‍යන්තර ව්‍යාපාරික පාසල විසින් සංවිධානය කරන ලද 2025 ජාත්‍යන්තර ව්‍යාපාර සැලසුම් තරගාවලියේ (IBPC) ලෝක ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ උපාධි අපේක්ෂක සිසුන් කණ්ඩායම පසුගියදා සමත් විය. මෙම ඓතිහාසික ජයග්‍රහණය ශ්‍රී ලාංකේය ව්‍යාපාරික අධ්‍යාපනය ගෝලීය තලයට ඔසවා තැබූ සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, ව්‍යාපාරික නවෝත්පාදන සහ […]

Image-I-IESL.jpeg

1min300
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) මෙරට ඉංජිනේරු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී ජාතික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එහි සිවිල් ඉංජිනේරු ගෞරව උපාධි පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) මගින් පිරිනමනු ලබන පූර්ණ පිළිගැනීමක් හිමිකරගෙන ඇත. මෙම පූර්ණ පිළිගැනීම, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය සිය ඉංජිනේරු අධ්‍යාපනයේ විශිෂ්ටත්වය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට දක්වන අඛණ්ඩ කැපවීම උදෙසා ලැබුණු […]

1.jpg

1min150
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය, සෑම වසරකම පවත්වනු ලබන, සිය කාර්ය මණ්ඩල විශිෂ්ටත්වය අගය කිරීමේ “Stars of SLIIT 2025” සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 500කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම උළෙල, ආයතනයේ සාර්ථකත්වය පිටුපස සිටින සැබෑ ශක්තිය වන සිය කාර්ය මණ්ඩලය ඇගයීමට ශ්‍රී ලංකා […]

Image-Main-Intake-LBN.jpeg

4min340
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), සිය 2026 ප්‍රධාන බඳවා ගැනීම් සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව ඉමහත් අභිමානයෙන් යුතුව නිවේදනය කරන අතර, නිරන්තරයෙන් වෙනස් වන ක්ෂේත්‍රයන්හී අවශ්‍යතාවලට සරිලන පරිදි සකස් කරන ලද පුළුල් පරාසයක විහිදුණු උපාධි පාඨමාලා හැදෑරීමට මෙහිදී සිසුන්ට අවස්ථාව […]

MAS-1-1280x853.jpg

1min230
මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සමස්ත සංවර්ධනයට සහාය වීම සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරමින් MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමියල SLIIT ආයතනය සමඟින් පසුගියදා අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තැබීය. මෙම ගිවිසුම හරහා  SLIIT, MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමියෙ හි උසස් අධ්‍යාපන සහකරු බවට පත්වනු ඇත. තවද මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ අධ්‍යාපනය සහ ඉහළ මට්ටමේ ක්‍රීඩා වෘත්තීන් යන අංශ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව