Tag: SLIIT

Image-2.jpg

1min830
      නවොත්පාදක සමාජයක් ගොඩනැගීම සහා දරුවන්ට ඔවුන්ගේ පූර්ණ හැකියාවන් කරා ළඟාවීම අරමුණු කරගනිමින් SLIIT ආයතනය විසින් කඩුවෙල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පාසල් දරුවන් සඳහා අංග සම්පුර්ණ පරිගණක විද්‍යාගාරයක් පරිත්‍යාග කරන ලදී. තොරතුරු තාක්ෂණික සංවර්ධනයේ පුරෝගාමී ආයතනක් වන SLIIT ආයතනය පොදු සමාජ වගකීම් ලෙස කරනු ලබන ව්‍යාපෘතිවල කොටසක් ලෙස පරිත්‍යාග කරන ලද මෙම විද්‍යාගාරය පසුගිය 2021 […]

Prof-1.jpg

1min1070
      SLIIT ව්‍යාපාරික පාසල (SBS) විසින් සංවිධානය කරන ලද ‘Soft Skills+ 2021’ වැඩසටහන තුළින් ඉතා සාර්ථකව නිගමනය කරන ලද්දේ පුද්ගල සංවර්ධනය හා වෘත්තීය දියුණුව සඳහා සිසුන්ගේ හැකියාවන් ගොඩනඟා ගැනීමට අවශ්‍ය ක්‍රමෝපායන් ඔවුන්වෙත හඳුන්වාදීමය. SLIIT  ‘Soft Skills+ ‘ උත්සවය SLIIT ව්‍යාපාරික පාසල විසින් වාර්ෂිකව කරනු ලබන ප්‍රධාන සමාජ වගකීම් ව්‍යාපෘතියක් වේ. ද්විතීයික පාසල් සිසුන්ගේ […]

Image-1-6.png

1min620
  සුහද තරගකාරීත්වය ඔස්සේ ඉගෙනුම් විශිෂ්ටත්වය කරා සිසුන් කැඳවාගෙන යන ‘Brain Busters with SLIIT’ රූපවාහිනී දැනුම මිනුම තරගාවලියේ දෙවැනි අදියර (season 2) පසුගියදා රත්මලාන ස්ටෙයින් ස්ටුඩියෝස් මැදිරි සංකීර්ණයේදී සාර්ථක ලෙස නිමාවට පත්විය. මාතර සුජාතා විද්‍යාලයේ ටෙෂිනි එච්. රුවන්පතිරණ සිසුවියට තරගාවලියේ ජයග්‍රහණය හිමි වූ අතර කොළඹ රාජකීය විදුහලේ විලාන් සන්දීව් බණ්ඩාර කරුණාරත්න හා කොළඹ ආනන්දු විදුහලේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව