ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 8, 2021
SLIIT මෑත කාලයේ සිය අසමසම සහයෝගය සහ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය (UoQ) සමඟ උපාධි සඳහා හුවමාරු අවස්ථා සැලසීමෙන් ගෝලීයව හඳුනාගත් සිසු උපාධි සුරක්ෂිතතාව සහතික කිරීමට කටයුතු කරයි. ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කළමනාකරණ සහ ඉංජිනේරු විෂයන් හදාරන සිසුන්ට තම විෂය ක්‍රියාකාරකම් සඳහා මෙම අසමසම සහයෝගීතාවයෙන් විශාල පිටුවහලක් හිමිවන අතර ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි ක්වීන්ස්ලන්ත විශ්ව […]












