ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 22, 2026
මෝටර් කර්මාන්තය මෘදුකාංග මගින් පාලනය වන වාහන (SDVs) වෙත යොමු වෙමින් පවතින පසුබිමක, වාහන තුළ පවතින පරිගණක සැකසුම් බලයේ වැදගත්කම Evolution Auto සමාගම විසින් තහවුරු කරයි. ඒ සඳහා ඔවුන් සතුව පවතින නිෂ්පාදන පෙළ මගින් XPENG L03 හි 48 TOPS සිට, ශ්‍රී ලංකාවේ SUV රථ අතරින් AVATR 07 හි ඇති ඉහළම TOPS අගය වන 100 TOPS […]



