Tag: PENTARA RESIDENCIES

Image-01-LBN.jpg

1min110
Home Lands Skyline සමාගම විසින් කොළඹ 05, තුම්මුල්ල ප්‍රදේශයේ සංවර්ධනය කරනු ලබන, අති සුඛෝපභෝගී ද්විත්ව කුළුණු සහිත සුවිශේෂී උස් මහල් නේවාසික සංකීර්ණයක් වන ‘Pentara Residencies’ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු චයිනා හාබර් ඉංජිනේරු සමාගම විසින් පසුගියදා නිල වශයෙන් ආරම්භ කෙරුණා. කොළඹ නගරයේ ඉදිරියට එන ප්‍රමුඛතම නේවාසික සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් වූ කැපවීම ප්‍රදර්ශනය කරමින්, CHEC සමාගමේ සහ Home […]

Home-Lands-Pentara-LBN.jpg

1min1270
හෝම්ලෑන්ඩ්ස් සමූහය විසින් ක්‍රියාත්මක කරන නවතම අද්විතීය ද්විත්ව කුළුණු නිවාස සංකීර්ණයට මුල්ගල් තැබීම අගෝස්තු මස 28 වන දින කොළඹ තුම්මුල්ලේ පිහිටි එම භූමියේදී උත්සවාකාරයෙන් සිදු කෙරිණි. ඒ, ගරු නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, ඉංජිනේරු කුමුදු ලාල්, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති, ඉංජිනේරු බන්දුල කරුණාරත්න, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා […]

Image-01-50-LBN.jpg

1min1270
හෝම්ලෑන්ඩ්ස් හි සුවිශේෂී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන තුම්මුල්ලේ පිහිටි Pentara Residencies හි ඉදිකිරීම් කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) පූර්ණ අවසරය හිමි වී ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) අනුමැතිය සහ පාරිසරික උපදේශක කමිටුවේ (ECC) පාරිසරික අනුමැතිය ඇතුළු සියලුම නීතිමය හා පාරිසරික අනුමැතියන් ලබා ගැනීමෙන් පසු, මෙම ව්‍යාපෘතිය සඳහා පූර්ණ අනුමැතිය හිමිව […]

Image-01-LBN-9.jpg

1min420
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ  අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය  වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම පසුගිය ජුනි මස 21 වන දින ශ්‍රී ලංකාවෙන් බිහිවූ ජාත්‍යන්තර සිනමාවේ සුපිරි තරුවක් වන හෝම්ලෑන්ඩ්ස් සන්නාම තානාපති ජැකලින් ෆ්ර්නැන්ඩස් හෝම්ලෑන්ඩ්ස් ඉහල කළමනාකාරිත්වය සමග එක්ව ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් , ලාංකීය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව