Tag: mCash

SLT-MOBITEL-and-Union-Assurance-LBN.jpg

1min00
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL හි පුරෝගාමී ජංගම මුදල් සේවාවවන mCash, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක්වන යූනියන් ඇෂුවරන්ස් සමග පවත්වාගෙන යන හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, SLT-MOBITEL mCash පාරිභෝගිකයන් වෙනුවෙන් සුවිශේෂී ජීවිත රක්ෂණ සේවා එකතුවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. දෙපාර්ශ්වය අතර පවතින මෙම හවුල්කාරීත්වය 2014 වර්ෂයේ දී ආරම්භ වූ අතර, SLT-MOBITEL […]

SLT-Telecom-logo-LBN.jpeg

1min00
      2013 වසරේ ආරම්භ වූ මෙරට ජාතික ජංගම මුදල් සේවාවවන mCash, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රය විප්ලවීය වෙනසකට ලක්කිරීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකරමින්, මුදල් වෙනුවට ඩිජිටල් ගෙවීම් ක්‍රම භාවිතාවන අනාගතයක් කරා ශ්‍රී ලංකාවේ ගමන් මග ශක්තිමත් කිරීමට දායක වී තිබේ. දකුණු ආසියාවේ වේගයෙන් දියුණුවන මූල්‍ය-තාක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකුවන mCash මෙම වසරේදී සිය 10 වැනි […]

Picture1-LBN-Fill-1.jpg

1min00
        SLT-MOBITEL විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය මත හඳුන්වා දුන් නව්‍ය ගෙවිම් සේවාවක් වන ජංගම මුදල් ගනුදෙනු සහ මුදල් පසුම්බි පහසුකම හරහා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ලීසිං වාරික ගෙවීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව අත් කර දී තිබේ. මෙරට ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවාවන් අතර නි‍යමුවකු වන SLT-MOBITEL සමාගම සහ බැංකු නොවන […]

Image-01.jpg

1min00
        ශ‍්‍රී ලංකාවේ බැංකු සහ විදුලි සංදේශ යන ක්ෂේත‍්‍රවල දැවැන්තයින් දෙදෙනෙකු වන HNB සහ SLTMobitel නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ප‍්‍රථම වරට HNB පාරිභෝගිකයින්ට තෝරා ගනු ලබන Mobitel mCash නියෝජිතයන් හරහා තම ඉතුරුම් ගිණුම්වලට මුදල් තැන්පත් කිරීමට හැකිවන පරිදි ‘‘HNB ඉතුරු ඉතුරු’’ නියෝජිතායතන බැංකු සේවා දියත් කිරීම උදෙසා අත්වැල් බැඳ ගනී. දිවයින පුරා […]

Webp.net-resizeimage-75.jpg

1min00
  මෙම අවිනිශ්චිත කාල වකවානුවේ දී වාරික ගෙවීමට AIA ශාඛා කාර්යාලයකට, බැංකුවකට හෝ වෙනත් ඕනෑම ස්ථානයකට යාමේදී ඔබට ඇති අවධානම සහ අපහසුතාවය අපි හොඳින් අවබෝධ කරගෙන සිටිමු.  ඒ වගේම ඔබටත් ඔබගේ  ආදරණීයයන්ටත්  අඛණ්ඩ රැකවරණය අත්විඳීමට, වාරික නිසි කලට ගෙවීම සඳහා පහසුකම් සැලසීමේ වැදගත්කමත් අපි හොදින් දනිමු.  AIA ඉන්ෂුවරන්ස් සේවාලාභීන්හට පිටතට නොගොසින් සිය නිවසේ ආරක්ෂාකාරීව රැඳී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව