Tag: LMD

Allianz-Logo.jpg

1min510
        මෙරට ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් මෙන්ම ජාත්‍යන්තර Allianz SE සමූහ ව්‍යාපාරයේ සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා සමාගම, 2022 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම පාරිභෝගික සන්නාම ලයිස්තුවේ විශිෂ්ටතම සාමාන්‍ය රක්ෂණ සමාගම් 3 අතරට සහ සමස්ත රක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටතම සමාගම් 10 අතරට එක්වීමට සමත් වී ඇත. Brand Finance මගින් සිදුකරනු ලබන සමීක්ෂණයක් අනුව මෙම සන්නාම ලැයිස්තුව […]

Commercial-Bank.jpg

1min350
    කොමර්ෂල් බැංකුව නැවත වරක් ‘LMD 100’හි ඉහළම ශ්‍රේණිගත බැංකුව බවට පත් වී ඇති අතර අඛණ්ඩව 28 වැනි වරටත් මෙම කීර්තිමත් ලැයිස්තුවේ හොඳම ආයතනික දැවැන්තයින් 10 අතරට පැමිණීමට සමත්ව ඇත. එසේම, මෙම ශ්‍රේණිගත කිරීම මුල්වරට ප‍්‍රකාශයට පත් කරන ලද 1993-94 වසරේ සිටම කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ ඉහළම සමාගම් 10 අතර සිටීම විශේෂත්වයකි. මෙරට පුද්ගලික […]

Webp.net-resizeimage-43.jpg

1min400
  කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ පාරිභෝගිකයින්ගේ තෘප්තිමත් මට්ටම තක්සේරු කිරීම සඳහා මෙරට ප‍්‍රමුඛතම ව්‍යාපාරික සඟරාව වන LMD විසින් සිදුකළ අන්තර්ජාල සමීක්ෂණයේ ප‍්‍රතිඵල අනුව ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ‘වඩාත්ම ජනප‍්‍රිය සේවා සම්පාදකයා’ ලෙසින් සෙලින්කෝ ලයිෆ් සමාගම සම්මානයට පාත‍්‍රවී තිබේ. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම මෙම පාරිභෝගික සේවා සමීක්ෂණයේ ජීවිත රක්ෂණ […]

collage.jpg

1min640
    දේපළ හා මූල්‍ය ක්ෂේත්‍රයන්ගේ විවිධ අංශ කරා විහිද ගිය ශ්‍රී ලංකාවේ විශාලතම දේපළ වෙළෙඳ සමාගම ලෙස සිය කීර්තිනාමය එලෙසම රඳවා ගනිමින් ප්‍රයිම් සමූහය LMD සඟරාව මගින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ව්‍යාපාරික ආයතන නාමාවලිය සඳහා 2021 වසරේදී ද අඛණ්ඩව සිව්වන වරටත් එක් වීමට සමත් විය. දේශීය දේපළ වෙළෙඳ ක්ෂේත්‍රයේ මූල්‍ය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව