Tag: LMD

SLT-MOBITEL-LMD-Award-LBN.jpg

1min240
මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන ‘Lanka Monthly Digest’ (LMD) සඟරාවට දශක තුනක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද ‘LMD Awards Night’ සම්මාන උළෙල පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. Cinnamon Life හි Lumina Ballroom උත්සව ශාලාවේදී පැවැත්වුණු මෙම සම්මාන උළෙලේදී SLT-MOBITEL ද ඇතුළුව මෙරට විශිෂ්ට සමාගම් හා ආයතන 25 ක් ඇගයීමට ලක් විය පසුගිය වසර 30 ක කාලය […]

LMD-anniversary-awards-2024-LBN.jpg

1min220
මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාව වන LMD විසින් සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්‍රී ලංකාවේ විශිෂ්ටත ම ආයතන 25න් එකක් ලෙස ගෞරවයට පාත්‍ර කර ඇත. පසුගිය දශක තුනක කාලය පුරාවට LMD හි විවිධ වූ වාර්ෂික ශ්‍රේණිගත කිරීම්වල දී ඉහළම ශ්‍රේණි ලබාගත් සමාගම් අතර සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව සිටි අතර එය අගයමින් සඟරාවේ ආකර්ෂණීය 30 වැනි සංවත්සර උළෙලේ දී මෙම […]

Firt-Capital.png

1min160
LMD සඟරාව මඟින් නිර්දේශිත ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවාදරයට පත් සමාගම් පිළිබඳ ශ්‍රේණිගත කිරීම් 100 අතරට එක්වීමට First Capital Holdings PLC පසුගියදා සමත් විය. මෙම ඇගයීම තුළින් සමාගමේ මූල්‍ය ශක්තිය, උපාය මාර්ගික නායකත්වය, මෙහෙයුම් විශිෂ්ටත්වය, ආයතනික පාලනය, සේවක යහපැවැත්ම සහ ශ්‍රී ලංකා ආර්ථිකයට සහ සමාජයට ලබාදෙන දායකත්වය ඇතුළු විශිෂ්ට කාර්ය සාධනය මනාව පිළිබිඹු වේ.     […]

LMD-Most-Respected-Entities-in-Sri-Lanka-2024-LBN.jpg

1min260
LMD සඟරාව විසින් 2024 වසර සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවාදරය දිනාගත් සමාගම් ශ්‍රේණිගත කිරීම එළිදැක්වීම සමඟ, කොමර්ෂල් බැංකුව මෙරට වඩාත් ගෞරවාදරයට පත් වූ බැංකුව ලෙස දශක දෙකක් සම්පූර්ණ කර ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව සමස්ත ශ්‍රේණිගත කිරීමෙහි පසුගිය වසරට සාපේක්ෂව එක් ස්ථානයකින් ඉහළට පැමිණෙමින් මෙරට ගෞරවාදරය දිනාගත් සියලුම සමාගම් අතරින් […]

Image-Honda-LMD-PR-LBN.jpg

1min350
ජපානයේ හොන්ඩා මෝටර් සමාගම සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් ඒජන්තවරයා වන ස්ටැෆර්ඩ් මෝටර් විසින් LMD හි 2024 වර්ෂයේ, වාර්ෂික සන්නාම වර්ගීකරණයේ දී මෝටර් රථ අංශයේ “වඩාත් ජනාදරයට පත් යතුරුපැදි සන්නාමය” යන කීර්තිමත් නාමය දිනා ගන්නා  ලදී. මෙම විශිෂ්ට සම්මානය LMD සඟරාවේ පාඨක ඡන්ද මත පදනම්ව තීරණය වන අතර මෙමඟින් වසර ගණනාවක් පුරා හොන්ඩා යතුරුපැදි විසින් […]

Samsung_LOGO-1.jpg

1min350
2024 LMD Most Loved Brands හිදී ගෘහ විදුලි උපකරණ කාණ්ඩයේ ප්‍රමුඛයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට සැම්සුන් ශ්‍රී ලංකා සමත් වූයේ තමන් සතු පාරිභෝගික විශ්වාසයේ විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමිනි. සිය නව්‍ය රුපවාහිනී නිෂ්පාදන, රෙදි සෝදන යන්ත්‍ර හා ශීතකරණ ඇතුළු අසමසම ගෘහ විදුලි උපකරණ තුළින් කර්මාන්තයේ ආධිපත්‍ය තමන් සතු කර ගැනීමට කටයුතු කර ඇති සැම්සුන්, ශ්‍රී […]

Mano-picture-LBN.jpeg

1min520
      සුප‍්‍රසිද්ධ LMD සඟරාව මඟින් සම්පාදනය කරන ශී‍්‍ර ලංකාවේ වඩාත් ගෞරවනීය සමාගම් (Most Respectable Entities in Sri Lanka) සඳහා වන කලාපයේ විශිෂ්ට සමාගම් 100 අතරට මෙරට ප‍්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන 99x ශ්‍රේණිගත කර ඇත. මීට අමතරව 99x සමාගම එම කලාපයේ දැක්ම (vision),වෙනස් වීමේ හැකියාව ^Dynamism&, ආයතනික සංස්කෘතිය ^Corporate Culture), නවෝත්පාදනය ^Innovation), කළමනාකාරිත්වය […]

Commercial-Bank.jpg

1min530
      නවතම ‘LMD 100’ සංස්කරණයෙහි ඉහළම ශ්‍රේණිගත බැංකුව බවට කොමර්ෂල් බැංකුව නැවත වරක් පත් වී ඇති අතර ශී‍්‍ර ලංකාවේ Fortune 500 අනුවාදය ලෙස සැලකෙන මෙම කීර්තිමත් ලැයිස්තුවේ හොඳම සමාගම් 10 අතර සිටින එකම බැංකුව ද වේ. වසර 29 කට පෙර මෙම ශ්‍රේණිගත කිරීම ආරම්භයේ සිට සෑම වසරකදීම ඉහළම ආයතනික දැවැන්තයින් 10 දෙනා අතර […]

Commercial-Bank.jpg

1min580
      සුප‍්‍රකට LMD සඟරාව විසින් වාර්ෂිකව සිදුකරන සමීක්ෂණයකට අනුව පිට පිටම 18 වන වසරටත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට ලක්වූ බැංකුව ලෙස 2022 වසරේදී කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන අතර සමස්ත සමාගම් ලයිස්තුවේ මෙවරත් සිව්වන ස්ථානය රඳවා ගැනීමට බැංකුව සමත්ව තිබේ. මීට අමතරව, මෙම වර්ගීකරණය කිරීම සඳහා සඟරාව විසින් සලකා බලන කරුණු 12 අතුරින් මූල්‍ය […]

Sandeep-011.jpg

1min700
    ෆෙයාෆස්ට් යනු සානුකම්පිත බව (empathy) මූලික කරගත් සම්ප්‍රදායක් ඔස්සේ මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකළ සුවිශේෂී රක්ෂණ සමාගමකි. එමෙන්ම නිරන්තරයෙන් විශිෂ්ටතම සේවාවක් ලබාදීමටත්, එම සේවාව කාලීන අවශ්‍යතාවන් අනුව වැඩිදියුණු කිරීමටත් කටයුතු කිරීම නිසා, Brand Finance මගින් සිදුකරන ලද සමීක්ෂණයකින් අනතුරුව LMD මගින් ප්‍රකාශයට පත්කරන ලද Brands Annual 2022  හිදී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ කාණ්ඩයේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව