ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 28, 2024
John Keells Properties සමාගම, සිය දේපළ වෙළඳාම් සංවර්ධනයේ පෙරළිකාර ව්‍යාපෘතියක් වන ජා-ඇළ පිහිටි නවීනතම VIMAN නිවාස සංවර්ධන ව්‍යාපෘතිය සඳහා 2024 අගෝස්තු මස 26 වැනි දින මුල්ගල් තබමින් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කළේය. මෙම අවස්ථාව සඳහා John Keells Properties සමාගමේ ප්‍රධානීන් වන දේපල අංශයේ සභාපති නයන මාවිල්මඩ, දේපල අංශයේ අංශ ප්‍රධානී ඉනෝක පෙරේරා, මූල්‍ය කටයුතු ප්‍රධානී රවී […]












