Tag: Janashakthi Life

Capture-5.jpg

1min60
රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමී සන්නාමයක් මෙන්ම JXG (Janashakthi සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන Janashakthi Life, අඛණ්ඩව දෙවැනි වරටත් Janashakthi Life – ICA ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. ඉන්දියානු සංස්කෘතික සංගමය (Indian Cultural Association – ICA) මඟින් තුන්වැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම තරගය 2026 දෙසැම්බර් 13 වැනිදා කොළඹ ගාලු මුවදොර […]

Janashakthi-Life.jpg

1min210
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන Janashakthi Life විසින් ‘Janashakthi Life Grand Legacy’ නමින් නව රක්ෂණ විසඳුමක් හඳුන්වා දී තිබේ. මෙය මුත්තණුවන්ට සහ මිත්තණියන්ට තම මුනුබුරු මිනිබිරියන් වෙනුවෙන් අර්ථවත් ත්‍යාගයක් ලෙස ජීවිත රක්ෂණයක් තිළිණ කිරීමට අවස්ථාව උදා කර දෙන සුවිශේෂී සංකල්පයක් මූලික කරගත් හඳුන්වාදීමකි. ‘ජීවිතයේ අනපේක්ෂිත අවදානම් හමුවේ මූල්‍ය රැකවරණය සැලසීම’ […]

Ravi-Liyanage-Director-Chief.jpg

1min150
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන Janashakthi Life සමාගම, Great Place To Work® Sri Lanka විසින් 2026 වසර සඳහා තෝරාගත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 50 අතරට නම් කර තිබේ. මෙම ලැයිස්තුවට මහා පරිමාණ සමාගම් 17ක්, මධ්‍යම පරිමාණ සමාගම් 13 ක්, කුඩා පරිමාණ සමාගම් 10 ක් සහ ඉතා කුඩා පරිමාණ සමාගම් […]

IMAGE-01.jpeg

1min150
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමය වන Janashakthi Life මෙවර පොසොන් සමයේදී අනුරාධපුර ප්‍රදේශයේ වන්දනාවේ පැමිණි බැතිමතුන් වෙනුවෙන් සෞඛ්‍ය, සුභසාධනය සහ මහජන ආරක්ෂාව මූලික කරගත් ප්‍රජා කේන්ද්‍රීය වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීය. මෙම වැඩසටහන් මාලාවේ කොටසක් ලෙස Janashakthi Life විසින් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පරිත්‍යාග කරන ලද අතර, ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන […]

Capture-14.jpg

1min160
ජනතා ප්‍රසාදය ඉහළ නංවාගනිමින් LMD Readers’ Choice 2026 ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානයේ සිට 5 වන ස්ථානය දක්වා ඉදිරියට ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රධානතම සන්නාමය වන Janashakthi Life මෙවර LMD Readers’ Choice Most Loved Brands 2026 හි ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය දිනූ ජීවිත රක්ෂණ […]

Capture-16.jpg

1min240
මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් වයස් සීමාව සම්බන්ධ සුවිශේෂී වෙනසක් හඳුන්වා දී තිබේ. ඒ අනුව මෙතෙක් ජීවිත රක්ෂණ ලබාගැනීමට නොහැකි වූ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට එම අවස්ථාව උදා වනු ඇත. මෙය ජනතාවට ඔවුන්ගේ ජීවිතය පුරාම මූල්‍යමය රැකවරණය ලබාදීම සඳහා […]

IMAGE-01-6-LBN.jpeg

1min180
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රධානතම සන්නාමය මෙන්ම ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන Janashakthi Life විසින් 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් වෙනුවෙන් සංවිධානය කරන ලද ‘ශිල්ප ශක්ති’ වැඩසටහන පසුගියදා සාර්ථක අන්දමින් පැවැත්විණි. ප්‍රවීණ හා ජනප්‍රිය ගුරුවරයෙකු වන භාරත ලංකාගේ මහතා සමඟ එක්ව ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහනට සිසු සිසුවියන් 5,000 […]

Capture-34.jpg

1min350
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රධානතම සන්නාමය මෙන්ම මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life 2026 වසරට සාර්ථක ආරම්භයක් ලබාගනිමින්, පසුගිය කාර්තුව තුළ ප්‍රධාන මූල්‍ය හා මෙහෙයුම් දර්ශක තුළ ශක්තිමත් ප්‍රතිඵල වාර්තා කිරීමට සමත් වී ඇත. සමාගමේ GWP (Gross Written Premiums) අගය රු. බිලියන 2.6 ක් වූ අතර, එය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව […]

Image-LBN-2.jpeg

1min210
ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life විසින් පසුගියදා Excel World හිදී විශේෂ ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවන ලදි. මෙය සංවිධානය කරන ලද්දේ ආයතනයේ ක්‍රීඩා හා සුභසාධක සමාජය විසිනි. වගකීම් සහිත ආයතනයක් ලෙස කාර්ය මණ්ඩලයේ දයාන්විත බව හා සහකම්පනය තුළින් පන්නරය ලබමින් රටට හා සමාජයට […]

IMAGE-8-LBN.jpeg

1min230
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන Janashakthi Life හි වාර්ෂික විකුණුම් සම්මාන උළෙලේ 2026 අදියර පසුගියදා Cinnamon Life, City of Dreams හිදී පැවැත්විණි. එහිදී දිවයින පුරා විසිරී සිටින Janashakthi Life විකුණුම් බලකායේ විශිෂ්ටයන් රැසකගේ දක්ෂතා ඇගයීමට ලක් විය. කාර්ය මණ්ඩලයේ විශිෂ්ටත්වය හා කැපවීම මෙන්ම Janashakthi Life සමාගමේ දියුණුවට ඔවුන් දක්වන දායකත්වය අගයමින් මෙහිදී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව