Tag: Hutch

Release-HUTCH-LBN.jpeg

1min120
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ‘Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල් ලක්ෂ 600 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර ඇත. CK Hutchison සමූහ ව්‍යාපාරයේ අනුබද්ධ ආයතනයක් වන HUTCH සමාගම ලබා දුන් මෙම මූල්‍ය දායකත්වය, ආපදාවට ලක්වූ ප්‍රජාවන්ගේ ජීවනෝපායන් යළි නඟා සිටුවීම […]

Image-HUTCH-Partners-with-University-of-Sri-Jayewardenepura-LBN.jpg

1min210
HUTCH සමාගම සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨය (FoC) අතර හවුල්කාරිත්වයකට පසුගියදා අත්සන් තබන ලදී. මෙරට තරුණ ප්‍රජාවගේ තාක්ෂණික කුසලතා වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම හවුල්කාරීත්වය ඇතිකරගන්නා ලදි.උපාධි අපේක්ෂකයින්ගේ විෂය මූලික දැනුම මෙන්ම, සැබෑ ලෝකය සඳහා වෘත්තීය සහ ප්‍රායෝගික සූදානම සමඟින් බලගන්වමින්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) මෙහෙයුම් පිළිබඳ අත්දැකීම් ලබා දීම මෙම හවුල්කාරිත්වයේ මූලික අරමුණයි. […]

Image-HUTCH-Marks-a-First-in-Sri-Lanka-with-FREE-Travel-Insurance-on-Roaming-Plans-LBN.jpg

1min240
ශ්‍රී ලංකාවේ ප්‍රථමවතාවට HUTCH සමාගම විසින් සියලුම රෝමිං (Roaming) පාරිභෝගිකයින් සඳහා නොමිලේ සංචාරක රක්ෂණයක් හඳුන්වා දී ඇත. රෝමිං සේවාව සහ පුළුල් සංචාරක ආරක්ෂණය සුවිශේෂී ලෙස ඒකාබද්ධ කරන මෙම වැඩපිළිවෙළ මගින්,මෙරට HUTCH පාරිභෝගිකයන් විදේශගතව සිටින විටදී ඔවුන්ගේ සන්නිවේදන අවශ්‍යතා මෙන්ම රැකවරණයද එකවර තහවුරු කරයි. රටවල් 150කට අධික සංඛ්‍යාවක් ආවරණය වන ගෝලීය රෝමිං ජාලයක් සහිත HUTCH රෝමිං […]

Image.jpg

1min230
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ රක්ෂණ අංශය මෙන්ම ශ්‍රී ලංකාවේ තෙවැනි විශාලතම රක්ෂණ තැරැව්කාර සමාගම වන ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් පසුගියදා HUTCH ශ්‍රී ලංකා සමඟ සුවිශේෂී සහයෝගීතාවයකට මුල පිරුවේය. ඒ හරහා HUTCH රෝමිං පාරිභෝගිකයන් සඳහා නොමිලේ සංචාරක රක්ෂණයක් ලබා දෙන අතර විදේශ රටවලට ගමන් කරන්නන්ගේ ආරක්ෂාව එමගින් තහවුරු කරයි. අලියාන්ස් ඉන්ෂුවරන්ස් සමඟ එක්ව පිරිනමනු […]

Image-HUTCH-Secures-ISOIEC-270012022-Certification-Elevating-Data-Protection-Standards-in-Telecom-LBN.jpg

1min210
ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම දුරකථන සේවා සම්පාදකයෙකු වන HUTCH Sri Lanka, ගෝලීය වශයෙන් පිළිගත් තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධතියක් සඳහා වූ සිය කැපවීම නැවත තහවුරු කරමින්, ISO/IEC 27001:2022 සහතිකය හිමිකරගෙන ඇත. මේ වසරේදී හිමිකරගත් මෙම සහතිකය, ලොව ප්‍රමුඛතම සහතිකකරණ සමාගමක් වන, Bureau Veritas Certification ආයතනය විසින්  UKAS තහවුරු කිරීම සහිතව මෙය නිකුත් කරන ලදී. […]

Image-HUTCH-Sri-Lanka-Joins-Hands-with-NSBM.jpg

1min260
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සහ කර්මාන්ත අතර පවතින පරතරය පියවීම සඳහා ශක්තිමත් පියවරක් තබමින්, HUTCH සමාගම සහ NSBM විශ්වවිද්‍යාලය එක්ව සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මෙම ගිවිසුම මඟින්, විද්‍යාර්ථීින්ගේ කුසලතා හඳුනා ගනිමින් ඒවා වැඩි දියුණු කිරීම මෙන්ම අධ්‍යාපනික වැඩසටහන් වඩාත් පරිපූර්ණ කිරීමට සහ ඔවුන්ගේ ව්‍යවසායකත්ව අපේක්ෂාවන්ට සහාය වීමට මෙම සහයෝගීතාවය මඟින් දෙපාර්ශ්වයටම සමීපව කටයුතු කිරීමට හැකිවනු ඇත. […]

Image-HUTCH-The-Only-Telecom-Brand-to-Triumph-at-SLIM-Premier-Digital-Awards-LBN.jpg

1min230
HUTCH ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණයෙහි ප්‍රමුඛයා බව යළිත් තහවුරු කරමින්, SLIM Digis 2.5 හීදී සම්මාන හයක් දිනා ගැනීමට සමත් විය. මෙවර ඩිජිටල් විශිෂ්ටතා සම්මාන උළෙලේදී වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් සන්නාම අතරට HUTCH එක් වූ අතර, විදුලි සංදේශ ක්ෂේත්‍රයෙන් සම්මානයන් දිනාගත් එකම සන්නාමය වීමද විශේෂත්වයක් වනවා. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරනු ලබන SLIM Digis […]

Image-HUTCH-Honored-among-Sri-Lankas-Best-Employer-Brand-2025-LBN.jpg

1min200
HUTCH Sri Lanka සමාගම 2025 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම සම්මානයෙන් (Sri Lanka Best Employer Brand Awards 2025) පිදුම් ලබා ඇති අතර, එය මෙරට වඩාත්ම ප්‍රගතිශීලී සහ ජනතාව කේන්ද්‍ර කරගත් ආයතනයක් ලෙස එහි කීර්තිය යළි තහවුරු කරයි. මෙම වැඩසටහන  කොළඹ, ටාජ් සමුද්‍ර හෝටලයේ දී පසුගියදා පැවැත්විණි. මානව සම්පත් සංවර්ධනය සහ සේවායෝජක සන්නාමකරණය සම්බන්ධයෙන් […]

Image-HUTCH-Celebrates-Double-Victory-at-Prestigious-Dragons-of-Sri-Lanka-LBN.jpg

1min990
HUTCH සමාගම පසුගියදා පැවැති Dragons of Sri Lanka සම්මාන උළෙලේදී සිය නිර්මාණාත්මක විශිෂ්ටත්වය සහ සන්නාමයේ ශක්තිය යළි තහවුරු කරමින් සම්මාන ද්විත්වයක් දිනා ගැනීමට සමත් විය. අතිශය තරඟකාරී ‘Small Budget, Big Impact’ යන කාණ්ඩය යටතේ, ‘Motherhood Unboxed’ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් HUTCH සමාගම රන් සම්මානය හිමි කර ගන්නා ලදී. Ngage Strategic Alliance සමඟ හවුල්කාරීත්වයෙන් ක්‍රියාත්මක කරන ලද […]

Hutch-Image-LBN.jpeg

1min210
HUTCH සමාගම, ප්‍රජාවේ යහපැවැත්ම සහ සමාජ වගකීම කෙරෙහි තම කැපවීම තහවුරු කරමින්, ජාතික රුධිර පාරවිලයන සේවය සමඟ එක්ව දෙවන වරටත් රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කළේය. මෙම වැඩසටහනට සමාගමේ සේවකයින්, පාර්ශවකරුවන් සහ මහජනතාව සහභාගී වූ අතර, සෑම පරිත්‍යාගශීලි අයකුටම සහයෝගී හා සුරක්ෂිත වාතාවරණයක් තුළ රුධිර පරිත්‍යාගය සඳහා අවස්ථාව හිමි විය. ජාතික රුධිර සැපයුමට සහාය වීම පමණක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව