Tag: Hutch

HUTCH-and-Ministry-of-Education-Empower-Students-with-Green-Mobility-in-Anuradhapura-LBN.jpeg

1min1160
රටේ දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල පාසල් සිසුන්ගේ ගමනාගමන කටයුතු පහසු කිරීමේ අරමුණින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් කිහිපයක සිසු සිසුවියන් වෙනුවෙන් විදුලි පාපැදි 100 ක් පරිත්‍යාග කිරීමට HUTCH පසුගියදා කටයුතු කළේය. එම පාපැදි බෙදාදීමේ උත්සව දෙකක් 2025 ජූනි 27 දින අනුරාධපුර බණ්ඩාරනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේදී සහ සහිරා විද්‍යාලයේදී පැවැත්විණි. HUTCH සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර මෙම වසර ආරම්භයේදී […]

Image-HUTCH-Sri-Lanka-Ignites-Excitement-with-‘Cheer-Points.jpg

1min230
HUTCH Sri Lanka ක්‍රියාවට නංවා ඇති ‘Cheer Points’ වැඩසටහන මේ වන විට පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත. පාරිභෝගිකයන්ගේ ජීවන රටාවන්ට මැනැවින් ගැළපෙන පරිදි සැලසුම් කළ මෙම වැඩසටහන මගින් ඔවුන්ට එදිනෙදා ජීවිතයේදී බෙහෙවින් වැදගත් වන දීමනා රැසක් හිමි වේ. මෙහි විශේෂම ලක්ෂණය වන්නේ, හුදෙක් සාම්ප්‍රදායික දුරකථන සේවා දීමනාවන්ට සීමා නොවී භාණ්ඩ, ආහාරපාන, විනෝදාස්වාදය, අධ්‍යාපනය සහ […]

Image-HUTCH-Gifts-100-E-bicycles-to-Rural-Schools-LBN.jpg

1min200
HUTCH සමාගම, අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක් වී තිරසාර ක්‍රමවේද ඔස්සේ අධ්‍යාපනය නගාසිටුවීම සඳහා එම අමාත්‍යාංශය සතු දැක්මට සමගාමීව පාසල් සිසුන් සඳහා විද්‍යුත් පාපැදි 100 ක් නිල වශයෙන් භාරදීමේ උත්සවය පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්විණි. ප්‍රවාහන දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ග්‍රාමීය ප්‍රදේශවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අත්වැලක් වීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවන ලදි. මෙහිදී විශේෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය කෙරෙහි […]

HUTCH-Expands-Digital-Onboarding-for-Customers-via-Singer-Branch-Network-LBN.jpg

1min190
HUTCH සමාගම සහ මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවිසැල් ජාලයක් වන Singer Sri Lanka අතර පවතින හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, රට පුරා වෙසෙන HUTCH පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් ඩිජිටල් ක්‍රමයට ජංගම දුරකථන සම්බන්ධතා සඳහා ලියාපදිංචි වීමට (Digital Onboarding) අවස්ථාව ලබාදී ඇත.     HUTCH දුරකථන සම්බන්ධතා දැන් සම්පූර්ණයෙන්ම ඩිජිටල් ක්‍රමයට ලබාගත හැකි නිසා තවදුරටත් මුද්‍රිත ආකෘති පත්‍ර සහ […]

SLIIT-HUTCH-Prepares-SLIIT-Undergraduates-for-Sri-Lankas-Digital-Future-1-1280x494.jpg

1min240
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා ජාලයක් වන HUTCH එහි Future Connect වැඩසටහන හරහා SLIIT සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. මේ හරහා තොරතුරු තාක්ෂණ, ජාලකරණය පමණක් නොව විවිධ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ වෘත්තීය දැනුම සපයන සැසිද පවත්වනු ලබන අතර ඊට ERP, දත්ත විශ්ලේෂණ, soft skill සහ රැකියා මාර්ගෝපදේශනයද ඇතුළත්. මෙම වැඩසටහනේ පළමු සැසිය පසුගිය පෙබරවාරි […]

Kahawanu-Udanaya-Image-01-LBN.jpg

1min280
HUTCH Sri Lanka  සමාගම සිය බෙදාහැරීමේ නියෝජිතයන් වෙනුවෙන් සංවිධානය කරන ලද කහවණු උදානය වැඩසටහනෙහි පළමු අදියර පසුගියදා අති සාර්ථක අයුරින් නිමාවට පත්විය. මෙම වැඩසටහන, රට පුරා විසිරී සිටින තම බෙදාහැරීමේ නියෝජිතයන් දිරි ගැන්වීම, අගය කිරීම, සහාය දීම සහ ත්‍යාග පිරිනැමීම සඳහා නිර්මාණය කරන ලද්දකි. කහවණු උදානය, හුදෙක් සැමරීමකට එහා ගිය, සාර්ථක දිරිගැන්වීම් මෙන්ම කැපී පෙනෙන […]

HUTCH-SLIIT-MOU-signing-LBN-1.jpg

1min340
HUTCH සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය [Sri Lanka Institute of Information Technology (SLIIT)] අතර හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තබන ලදී. HUTCH විසින් ක්‍රියාවට නංවා ඇති Future Connect වැඩසටහන වෙනුවෙන් මෙම හවුල්කාරීත්වය ඇතිකරගන්නා ලදි. මේ යටතේ SLIIT ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට HUTCH ආයතනය මඟින් ව්‍යාපාර ක්ෂේත්‍රය පිළිබදව දැනුම බෙදාගැනීමේ සැසි මාලාවක් සහ HUTCH දත්ත එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන […]

hutch-logo.jpg

1min390
මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන ජාලයක් වන HUTCH විසින් ‘Level-Up’ නමින් නවතම සැලසුම් එකතුවක් හඳුන්වා දී තිබේ. ‘Level-Up’ යනු හුදෙක් ජංගම දුරකථන සම්බන්ධතා සැලසුම් එකතුවක් පමණක් නොව, වර්තමාන අධිවේගී ඩිජිටල් ජීවන රටාවන් තුළ තම හැකියාවන් හා සම්බන්ධතා වැඩිදියුණු කරගනිමින්, වෘත්තීය සහ පෞද්ගලික දියුණුව ළඟා කරගැනීමට උපකාරී වන විශේෂ කතා කාලයක් සහ Data සැලසුම් එකතුවකි. HUTCH ‘Level-Up’ […]

HUTCH-Partners-with-Rainforest-Protectors-Sri-Lanka-to-Launch-Rainforest-Restoration-Project-LBN.jpg

1min210
HUTCH Sri Lanka සහ Rainforest Protectors Sri Lanka එක් වී බලංගොඩ රජවක රක්ෂිත වනාන්තරය තුළ වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබේ. මෙය ශ්‍රී ලංකාවේ පරිසරය හා ජෛව විවිධත්වය ආරක්ෂා කරන අතරම දේශගුණ විපර්යාස අවම කිරීම සඳහා ආයතනික මට්ටමින් මැදිහත් වීමේ වැදගත්කම පෙන්වා දෙන සුවිශේෂී ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතියෙහි ප්‍රථම අදියර 2025 ජනවාරි 31 දින ක්‍රියාවට […]

DSC-9114-2-LBN.jpg

1min240
තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින්, ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන HUTCH, Ceylon Waste Management Ltd සමඟ ඇතිකරගත් හවුල්කාරීත්වයකට අනුව එහි ප්‍රධාන කාර්යාලයේ  සහ සන්නාම වෙළඳසැල්වල විද්‍යුත් අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපනය කරමින් නව ව්‍යාපෘතියක් දියත් කර තිබේ.     ජංගම දුරකථන සහ බැටරි වගකීමෙන් බැහැර කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව