Tag: HNB

Image-01-LBN-Fill-2.jpg

1min560
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs)වෙනුවෙන් ezBiz ව්‍යවසාය සම්පත් සැලසුම් කිරීමේ ^ERP& මෘදුකාංගය හඳුන්වා දීම සඳහා ඊළඟ පරම්පරාවේ ජකදමා පරිගණක සේවා සංවර්ධන සමාගමක් වන Thinkcube Systems (Pvt) Ltd. සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමක් ^MoU& අත්සන් කළේය. බැංකුවේ පහළ මට්ටමේ සිටින කුඩා […]

Image-01-LBN-Fill-1.jpg

1min390
        බීජ සහ පොහොර සහනදායී මිලට ලබා දීම ආධුනික ගොවීන්ට තාක්ෂණික දැනුම වැඩිදියුණු කිරීම සඳහා වන ධාරිතා-සංවර්ධන වැඩසටහන් ජනාකීර්ණ ප‍්‍රදේශවල පිහිටි තට්ටු නිවාසවල ගෙවතු වගාව දිරිමත් කිරීම කොළඹ නගරයේ ප‍්‍රධාන ස්ථාන නවයක් පුරා මෙම වැඩසටහන දියත් කරයි යක් පුරා මෙම වැඩසටහන දියත් කරනු ලබන ප‍්‍රදේශ ආසන්නයේ සිටින පදිංචිකරුවන්ට පැළ සහ බීජ බෙදා […]

Image-01-LBN-Fill.jpg

1min400
      පරිසර හිතකාමී, සෞඛ්‍ය සම්පන්න සහ පිරිමැසුම්දායී ප‍්‍රවාහන ක‍්‍රම ප‍්‍රවර්ධනය කිරීම සඳහා වන සිය කැපවීම තවදුරටත් පුළුල් කරමින්, රැකියාවට යාමේ වඩාත් තිරසාර හා ප‍්‍රායෝගික ක‍්‍රමයක් වන බයිසිකල් පැදීම ප‍්‍රවර්ධනය කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට පුද්ගලික අංශයේ තවත් බැංකු තුනක් වන සම්පත් බැංකුව, නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව […]

Image-01-LBN-Fill-5.jpg

1min420
      ශ‍්‍රී ලංකාවේ වඩාත්ම නම්‍යශීලී ගෙවීම් හවුල්කරුවා ලෙස සිය කීර්ති නාමය තවත් ශක්තිමත් කරමින් මෙරට ප‍්‍රමුඛ පෙළේ පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ඩිජිටල් ගෙවීම් විසඳුම් වැඩිදියුණු කිරීම සඳහා වූ සිය කැපවීම උදෙසා දකුණු ආසියාවේ විශාලතම අන්තර්ජාල වෙළෙඳ වෙබ් අඩවිය වන Daraz ඇගයීමට ලක් කළේය. පසුගියදා Daraz විසින් පැවැත්වූ 2022 ගෙවීම් සහකරු […]

Image-01-LBN-Fill-3.jpg

1min550
      මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නව ඊ-වාණිජ්‍ය වෙළෙඳපොලවල් සහ ගැනුම්කරුවන් වෙත සම්බන්ධ කිරීමේ අරමුණින් නව මාර්ගගත (online) වෙළෙඳ වේදිකාවක් වන Cochchi.lk න වෙත ඔවුන්ට නොමිලේ ප‍්‍රවේශය ලබා දීම සඳහා ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ඩිජිටල් නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, SLT-MOBITEL සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. බැංකු සහ විදුලි සංදේශ යන ක්ෂේත‍්‍රවල දැවැන්තයින් […]

Image-02.jpg

1min530
      ඉතා අභියෝගාත්මක මෙහෙයුම් පරිසරයක් මධ්‍යයේ HNB සමූහය 2022 වසරේ පළමු අර්ධය තුළ රුපියල් බිලියන 6.7 ක බදු පෙර ලාභයක් (PBT) සහ රුපියල් බිලියන 6.1 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇත. මෙම පළමු අර්ධයේ මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳ අදහස් දක්වන HNB සභාපතිනී අරුණි ගුණතිලක මහත්මිය පැවසුවේ ‘‘මෙම අසාමාන්‍ය වෙළෙඳපොළ තත්වයන් සමස්ත බැංකු […]

P-150094-LBN-Fill.jpg

1min650
        ලොව වඩාත් සාර්ථකම හා ස්ථාවර බැංකුවක් ලෙස සිය කීර්ති නාමය තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එක්සත් රාජධානියේ කීර්තිමත් ද බෑන්කර් සඟරාව විසින් අඛණ්ඩව හයවන වරටත් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ශ්‍රේණිගත කර ඇත. ද බෑන්කර් සඟරාව යනු 1926 සිට ජාත්‍යන්තර මට්ටමේ මූල්‍ය […]

Image-02-LBN-Fill.jpg

1min640
        තිරසාර සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම සඳහා ඇති සිය කැපවීම ශක්තිමත් කරමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව කන්නෙලිය රක්ෂිතයේ වැසි වනාන්තරයක්ව තිබූ මේ වන විට විනාශයට පත් වී ඇති හෙක්ටයාර 2.5 ක බිම් කොටසක් ප‍්‍රතිස්ථාපනය කර කළමනාකරණය කිරීමේ සිය Life ව්‍යාපෘතියේ 4 වන වසර පසුගියදා සම්පූර්ණ කළේය. […]

Image-01-LBN-Fill-2.jpg

1min430
        ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, කෘෂි යාන්ත‍්‍රීකරණයේ පුරෝගාමියා ලෙස කිරුළු පළඳමින් දශක ගණනාවක් ගොවි ජනතාවගේ විශ්වාසය දිනූ බ‍්‍රවුන් සහ සමාගම සමඟ අත්වැලි බැඳගනිමින් ඉදිරියේදී මූල්‍ය සහන සහිතව නවීන තාක්ෂණයෙන් යුත් කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේ අවස්ථාව සලසා දීම අරමුණු කරගනිමින් පසුගියදා ගිවිසුමක් අත්සන් කරන ලදී. HNB සහ […]

HNB-remittance-winners-LBN-Fill.jpg

1min340
        ශ‍්‍රී ලංකාවට විදේශ පේ‍්‍රෂණ ගලා ඒම ඉහළ නැංවීමට මෙන්ම මෙරටට පේ‍්‍රෂණ යැවීමේදී විධිමත් පේ‍්‍රෂණ මාර්ග භාවිතය දිරිමත් කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව (CBSL) හඳුන්වා දී ඇති වැඩසටහනට සහාය වෙමින් මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව විදේශයන්හි රැකියාවලට යන ශ‍්‍රී ලාංකිකයින්ට හා ඔවුන්ගේ පවුල්වලට ප‍්‍රතිලාභ ලබා දීමට යෝජනා ක‍්‍රම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව