ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 3, 2026
ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ පාරිභෝගික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සුවිශේෂී වසරකින් පසුව එහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා Global CEO Forum විසින් පිරිනමනු ලබන ‘2025 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකු ප්‍රධාන විධායක නිලධාරියා’ (Bank CEO of the Year 2025) ලෙස සම්මානයට පාත්‍ර විය. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති මෙම […]












