2020 ඔක්තෝම්බර් 20: ඔක්තෝම්බර් 15 වන දින කොරොනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් කාර්ය මණ්ඩල සාමාජිකයා සේවය කළ හැටන් නැෂනල් බැංකුවේ ප‍්‍රධාන කාර්යාලයේ 19 වන මහලේ අදාල කාර්යාල පරිශ‍්‍රයේ සේවය කරන සියලූම කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ සමීපතමයන් PCR පරීක්ෂණයන්ට භාජනය කළ අතර ඒ සියලූ දෙනා කොවිඞ් වෛරසය ආසාදනය නොවූ බව තහවුරු වී ඇතැයි […]