Tag: Hackathon

Winners-Code-Blast-Hackathon-LBN.jpg

1min380
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, hSenid Mobile සමග එක්ව සංවිධානය කළ SLT-MOBITEL mSpace Code Blast Hackathon 2023 තරගය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. නවෝත්පාදකයන්ට සහ Coding සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පුද්ගලයන්ට තම නවෝත්පාදන එළිදක්වමින් රටේ ඩිජිටල් තාක්ෂණයේ වර්ධනයට දායක වීමට අවස්ථාව ලබා දීම මෙහි අරමුණ වී තිබිණි. මෙය නවෝත්පාදකයන් […]

Staff-hackathon-2023-LBN.jpg

1min480
      බැංකු සේවකයින්ගේ හැකියාවන් වර්ධනය කිරීමට හා ගැටළු විසඳීමේ ශුරතාවය විදහා දැක්වීමට ඩයලොග් එන්ටර්ප‍්‍රයිස් සමඟ සහයෝගයෙන් කොමර්ෂල් බැංකුව විසින් සංවිධානය කරන ලද ප‍්‍රථම hackathon වැඩසටහනේදී බැංකුවේ මධ්‍යම ගිණුම් අංශයේ කණ්ඩායම තරගයේ ජයග‍්‍රහණය අත්කර ගැනීමට සමත් විය. මධ්‍යම ගිණුම් අංශයේ කණ්ඩායම විසින් ‘හානිපූරණ විශ්ලේෂණය’ සඳහා විසඳුම් පුවරුවක් ඉදිරිපත් කළ අතර, සැළසුම් අංශයේ කණ්ඩායම හා […]

Code-Blast-Hackathon.jpg

1min520
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක  SLT-MOBITEL, මෙරට තුළ සැබෑ ප්‍රායෝගික ගැටලු විසඳීම සඳහා තාක්ෂණික නවෝත්පාදන දිරිගැන්වීමේ අරමුණින් hSenid Mobile Solutions සමග එක් වී mSpace ‘Code Blast’ National Hackathon 2023 දියත්කරන ලදී. 2023 සැප්තැම්බර් මස 30 වන දින, කොළඹ 10 Trace Expert City හිදී පැවැත්වෙන මෙම තරගයේ විනිශ්චය මණ්ඩලයට මෙරට ප්‍රමුඛ […]

Microsoft-Image-One-Team-HearMe-LBN.jpg

1min370
      සැමට සමාන අවස්ථා උදා වන ලෝකයක් නිර්මාණය කිරීම සඳහා AI තාක්ෂණය යොදාගනියි Microsoft APAC AI for Accessibility Hackathon 2023 තරඟය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතන (SLIIT) පරිශ්‍රයේදී සාර්ථක ලෙස අවසන් විය. ආබාධ සහිත පුද්ගලයන් සැබෑ ලෝකයේදී මුහුණ දෙන අභියෝග විසඳීම සඳහා AI තාක්ෂණය උපයෝගී කරගනිමින් නව විසඳුම් නිර්මාණය කිරීමට තරුණ නිර්මාණකරුවන් දිරිගන්වන […]

hack-1-LBN-Fill.jpg

1min300
      ජයග්‍රාහකයන් වෙතින් තිරසාර දිවියකට මහෝපකාරී වන නවෝත්පාදන පෙළක් ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL මගින් බලගැන්වුණු Hack:AI 2021 Hackathon වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. තිරසාර ජීවන රටාවක් සඳහා මහෝපකාරී වන සුවිශේෂී හා පුරෝගාමී නවෝත්පාදන රාශියක් එහිදී එළිදැක්විණි. කොළඹ ගේට්වේ පාසලේ ‘Calori’ කණ්ඩායම තරගයේ පාසල් කාණ්ඩයේ ජයග්‍රහණය හිමිකරගත් අතර, කොළඹ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව