ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 25, 2026
Groundworth විසින් සිය නවතම ව්‍යාපෘතිය වන “The Infinity by Groundworth” පසුගියදා දියත් කරනු ලැබීය. කොළඹ නගරයට ආසන්නව වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින උපනාගරික කලාපයක් වන පිළියන්දල–පොල්ගස්ඔවිට ප්‍රදේශයේ පිහිටි The Infinity, පහසු ප්‍රවේශය, නවීන පහසුකම් සහිතව, හොඳින් සැලසුම් කළ නවීන නේවාසික පරිසරයක් තුළ පිහිටා ඇත. එසේම එය නවීන ජීවන රටාවකට සහ ඉහළ වර්ධනයක් සහිත ආයෝජන අවස්ථාවකට සුදුසුම […]






