Tag: Great Place to Work

SUN-Asias-Best-Work-Places-LBN.jpg

1min50
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් හී සාධනීය සහ ධනාත්මක, සියලු දෙනාට සහයෝගයෙන් සේවය කළ හැකි සේවා ස්ථාන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම තවත් තහවුරු කරමින් Great Place to Work® විසින් 2024 වසරේ ආසියාවේ විශාල ව්‍යාපාර කාණ්ඩයේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස ඇගයීමට ලක් කරන ලදී. මෙම පිළිගැනීම මගින් එහි සියලුම සාමාජිකයින්ගේ […]

Image-Neptune-Rcyclers-GPW-LBN.jpeg

1min190
Neptune Recyclers, සේවකයන්ට සේවය කිරීම සඳහා උදාර සේවා ස්ථානයක් සලසා දෙමින් Great Place to Work සහතිකය දිනා ගැනීමට හැකි වූ බව සාඩම්බරයෙන් දැනුම් දෙමු. ආයතනයේ ඇප කැප වී  වැඩ කරන කාර්ය මණ්ඩලයේ වටිනා අදහස් පදනම් කර ගනිමින්, එම සමීක්ෂණ වාර්තාවලට අනුව ඔවුන් විසින් මෙම  ජයග්‍රහණය ලබා ගන්නා ලදී. ආයතනයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරන මෙම සහතිකය […]

HNB-FINANCE-PLC-achieves-Great-Place-To-Work-Certification-for-2024-Picture-1-1-LBN.jpg

1min150
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය විශිෂ්ටත්වය සනාථ කරමින් සේවය කිරීමට සුදුසු විශිෂ්ටතම සමාගම් අතරට එක්වෙයි. ආයතනික ක්ෂේත්‍රයේ ප්‍රශස්ත සේවා පරිසරයක් සහිත ව්‍යාපාරයන් හඳුනාගනිමින් එම සමාගම් වාර්ෂිකව ඇගයීම Great Place To Work ශ්‍රේණිගත කිරීම් මගින් සිදු කරන අතර 2024 වසර සඳහාද මෙම ගෞරවනීය පිළිගැනීම හිමිකර ගැනීමට HNB FINANCE සමාගමට හැකි විය. […]

Susnhie-GPTW-Collage_Approved.jpg

1min210
      ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් ශ්‍රී ලංකාවේ Great Place to Work®  හි ස්වාධීන විශ්ලේෂකයින් විසින් 2023 වසරේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස සහතික කර ඇතx ඨරු්එ ඡුක්ජැ එද උදරනඣ විසින් සිදු කරන ලද නිර්නාමික සමීක්ෂණයකදී සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සේවකයින් විසින් සපයන ලද විශිෂ්ටතම ශ්‍රේණිගත කිරීම් මත මෙම සහතිකය ආයතනය […]

2-Expack-Team-GPTW-LBN.jpg

1min270
      ඇසුරුම් පෙට්ටි නිෂ්පාදනයේ නියුතු මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක්වන Ex-pack Corrugated Cartons PLC සමාගම, පසුගියදා පැවැති  Great Place to Work Sri Lanka වාර්ෂික සම්මාන උළෙලේදී කුඩා පරිමාණ සේවා ස්ථාන කාණ්ඩයේ පස්වැනි ස්ථානය දිනාගැනීමට සමත්විය. කාබන් ශූන්‍යතා සහතිකය ලත් සහ තිරසරභාවය පිළිබඳ ඉහළ අවධානයක් ලබාදෙන සමාගමක් ලෙස Ex-pack සමාගම, තිරසර සේවක අත්දැකීම් ජනිත කිරීම […]

Image-002-LBN.jpeg

1min590
  HEINEKEN සමාගම අනුබද්ධ ශ්‍රී ලංකා සමාගම වන HEINEKEN Lanka සමාගම පසුගියදා 2023 වසර සඳහා මෙරට නිෂ්පාදන හා නිෂ්පාදන කර්මාන්තයේ හොඳම සේවා ස්ථානයක් (Great Place to Work) ලෙස ගෝලීය පිළිගැනීමට ලක් විය. රටවල් 150කට අධික ප්‍රමාණයක් අතුරින් හොඳම සේවා ස්ථානයන් තෝරා ගැනීමේ ගෝලීය අධ්‍යනයක ප්‍රතිඵලයක් ලෙස HEINEKEN Lanka සමාගම එසේ පිළිගැනීමට ලක් විය. මෙම සම්මානය […]

GPTW-Legends-Feature-image-LBN.jpg

1min340
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන 99x විසින් Great Place to Work ආයතනය වෙතින් පිරිනමන Grate Place To Work (GPTW) සම්මානය අඛණ්ඩව දසවෙනි  වරටත් හිමිකර ගනිමින්, Grate Place To Work (GPTW) Legend තත්වය හිමිකර ගැනීමට සමත් විය. ඉතාමත් අසීරු කාලවලදී සේවකයින් සඳහා විවෘත හා විවිධාංගීකරණය වූ සේවා ස්ථානයක් පවත්වාගෙන යාමට සහ […]

MIFL-Best-Workplaces-for-Millennials-in-Sri-Lanka-Image-LBN.jpg

1min230
      Mahindra IDEAL Finance මෙරට මිලේනියල් පරපුරට 2022 වසරේදී රැකියාව කිරීමට සුදුසුම ස්ථාන 15 න් එකක් ලෙස (15 Best Workplaces for Millennials™) පසුගියදා Great Place to Work® මගින් නම්කරන ලදී. 2022 සැප්තැම්බර් 06 දින කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති Great Place to Work® in Sri Lanka සම්මාන උළෙලේදී Mahindra IDEAL Finance වෙත මෙම ඇගයීම […]

Image-one-LBN.jpg

1min480
        ශ්‍රී ලංකාවේ ‘හොඳම බහුජාතික සමගාම’ ලෙස ගෞරවයට පාත්‍ර වී ඇත ශ්‍රී ලංකාවේ ‘කුඩා ව්‍යවසාය’ කාණ්ඩය සඳහා වන රන් සම්මාන දිනා ගැනීම අඛණ්ඩව 8වන වසරටත් Great Place to Work® (සේවය කිරීමට ඇති හොඳම සේවා ස්ථානය) ලෙස පිළිගෙන ඇත DHL Express අඛණ්ඩව සිව්වන වසරටත් ආසියාව තුළ අංක #1 හොඳම සේවා ස්ථානය ලෙස තවදුරටත් […]

1-1-2-1-LBN-Fill.jpg

1min250
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සමාගම, පසුගියදා පැවති ‘Great Place To Work’ සම්මාන උළෙලේ දී, සේවය කිරීම සඳහා හොඳ ම ආයතනයක් ලෙස අඛණ්ඩව 10 වැනි වරටත් සම්මානයට පාත්‍ර වෙමින් Legends නාමයෙන් පිදුම් ලබයි. DIMO සමාගමේ විධායක අධ්‍යක්ෂිකා / සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාරිණී දිල්රුක්ෂි කුරුකුලසූරිය මහත්මිය ප්‍රකාශ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව