ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 15, 2026
Samsung Galaxy Z Fold8 Ultra 5G සහ Galaxy Z Fold8 5G ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදන පෙල ශ්‍රී ලාංකේය වෙළෙපොලට හඳුන්වා දීමට Samsung Sri Lanka පසුගියදා කටයුතු කරන ලදී. ඒ සමඟින් මෙතෙක් එම නිෂ්පාදන පෙර ඇනවුම් සිදු කිරීමේදී ලබා දුන් ප්‍රතිලාභ හා දීමනා තවදුරටත් මෙරට පාරිභෝගිකයින් වෙත ලබා දීමටද ඔවුන් සමත්ව සිටියි. Galaxy Z Fold8 දුරකතන […]




