Tag: FIFA

FIFA-Image.jpg

1min170
2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය පසුගියදා ආරම්භ වූයේ ලෝකය පුරා ක්‍රීඩා ලෝලීන්ගේ ආකර්ෂණය දිනා ගනිමිනි. ඇමෙරිකා එක්සත් ජනපදය. කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල් 3හිදී පැවැත්වෙන මෙවර තරඟාවලියේ නිල සිසිල් බීම සහකරු ලෙස කොකා-කෝලා කටයුතු කරන්නේ වසර 50කට ආසන්න කාලයක් පාපන්දු ලෝක කුසලාන තරඟාවලි 12ක් සමඟ එක් වීමේ අභිමානයද තමන් සතු කර ගනිමිනි. මෙවර තරඟාවලිය, […]

FIFA-World-Cup-2026-promo-winners-1-LBN.jpg

1min220
කොමර්ෂල් බැංකුව සහ Visa එක්ව තම ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් දෙදෙනෙකුට ඇමරිකාවේ පැවැත්වෙන ලොව වඩාත්ම ආකර්ෂණීය ක්‍රීඩා ඉසව්වක් වන FIFA ලෝක කුසලාන 2026 අවසන් මහා තරගය සජීවීව නැරඹීමේ දුර්ලභ අවස්ථාවක් පිරිනමා ඇත. කොමර්ෂල් බැංකුවේ Visa Platinum, Signature සහ Infinite ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනකින් තෝරාගත් ජයග්‍රාහකයන් දෙදෙනෙකුට තවත් පුද්ගලයෙක් සමඟ 2026 ජූලි 19 […]

Image-.png

1min230
ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට තරගාවලියේ උණුසුම සජීවීව විඳගැනීමේ අවස්ථාව හිමි වේ 2026 ජූනි 04, කොළඹ: ශ්‍රී ලංකාවේ පුරෝගාමී Internet Protocol Television (IPTV) සේවාව මෙන්ම මෙරට ප්‍රමුඛතම ඩිජිටල් විනෝදාස්වාද සේවාවක් වන SLT-MOBITEL PEOTV, ජාත්‍යන්තර පාපන්දු සංගමය [Fédération Internationale de Football Association (FIFA)] සමඟ ගිවිසුමකට එළඹෙමින්, 2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ තරග ශ්‍රී ලංකාව තුළ විකාශය කිරීමේ නිල […]

Image-TikTok-to-bring-FIFA-World-Cup-2026-closer-to-fans-as-FIFAs-first-Preferred-Platform-LBN.png

1min300
අතිශය ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාවක් වන TikTok, FIFA සමඟ වන ගෝලීය ගිවිසුමකට අනුව 2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය ක්‍රීඩා ලෝලීන් වෙත ගෙන යාමට කටයුතු කර ඇත. ඒ තුලින් ලෝක කුසලානයේ රසමුසු තැන් සමඟින් උද්වේගකර ක්‍රීඩාවේ චමත්කාරය ක්‍රීඩා ලෝලීන් වෙත ගෙන යාමට TikTok සමත් වනු ඇත්තේ පාපන්දු ලෝලීන් වෙත නවමු අත්දැකීමක් එක් කරමිනි. 2026 වසර […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව