ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 6, 2026
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. (Janashakthi Finance PLC) සමාගම පසුගියදා ‘Extra Mile’ යන ජාත්‍යන්තර තේමාව යටතේ 2026 පාරිභෝගික සේවා සතිය සැමරීය. සිය ව්‍යාපාරික සාර්ථකත්වයේ පදනම වන පාරිභෝගික සම්බන්ධතා ක්‍රියාවලිය සහ ඒ සඳහා කාර්ය මණ්ඩලයේ කැපවීම ඇගයීමට ලක් කිරීම මෙහි අරමුණ විය. සමාගමේ 45 වැනි සංවත්සරයට සමගාමීව පැවැති මෙම උත්සවය, […]



