Tag: Exterminators PLC

EXTERMINATORS-LBN.jpeg

1min170
මදුරු වර්ධන සමය ආසන්න වෙමින් පවතින මෙම අවස්ථාවේදී Exterminators PLC සහ Sentario UK Limited කළමනාකාර අධ්‍යක්ෂ මාලන් ෆෙරෙයිරා මහතා ඩෙංගු වැනි මදුරුවන් මඟින් පැතිරෙන රෝග පාලනයට ශ්‍රී ලංකාවේ භාවිත කරන ක්‍රමවේද වෙනස් කළ යුතු බව අවධාරණය කරයි. දිගු කාලයක් පුරා මදුරුවන් පාලනයේ ප්‍රධාන ක්‍රමයක් වූ දුමායනය සාර්ථක නොවන බවත්, එයින් සමාජයට සහ පරිසරයට අවදානම් මතු […]

EXTERMINATORS-LBN.jpg

1min220
Exterminators PLC වේයන් පාලනයට නව ඩිජිටල් පරිවර්තනයක් ලෙස AI පදනම් කර ගත් Smart Missile 3G හඳුන්වා දෙයි. Sentario UK Limited සමඟ එක් වී සංවර්ධනය කරන ලද මෙම පද්ධතිය ගොඩනැගිලි තුළට ප්‍රවේශ වීමට පෙර Silent Destroyers ලෙස හැඳින්වෙන වේයන් හඳුනා ගෙන පාලනය කිරීමට සැළැසුම් කර ඇති ලෝකයේ පළමු කාබන්-නියුට්‍රල් AI සක්‍රීය Termite Control Station එක වේ. […]

Dr.-Kishu-Gomes-Chairman-Exterminators-PLC.jpg

1min1170
Exterminators PLC (www.exterminators.lk), Sentario UK සමාගම සමඟ තාක්ෂණික සහයෝගීතාවෙන්, ජර්මනියේ Futura GMBH සහ නෙදර්ලන්තයේ Pest Scan BV යන සමාගම් සමඟ උපායමාර්ගික හවුල්කාරීත්වයෙන් යුතුව සිය අති නවීන ඩිජිටල් පළිබෝධ කළමනාකරණ පද්ධතිය ඇතුළු සේවා වරලත් නියෝජිත (Franchise) ක්‍රමය යටතේ දිස්ත්‍රික්ක 14කට ව්‍යාප්ත කිරීමට කටයුතු යොදා තිබේ. මෙහිදී උතුර, නැගෙනහිර, උතුරුමැද, ඌව පළාත් සහ රත්නපුර හා පුත්තලම යන […]

EXTERMINATORS-LBN.jpeg

1min180
මෙරට ප්‍රමුඛතම පළිබෝධ පාලක සමාගම වන Exterminators ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී (බස්නාහිර පළාත්) රන් සම්මානයක් දිනා ගත්තේය. ජාතික වාණිජ මණ්ඩලය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සංවිධානය කළ සම්මාන උළෙල BMICH පරිශ්‍රයේදී පැවැත්විණි. මූල්‍ය, නව්‍යකරණය, රැකියා උත්පාදනය, ඵලදායීතාව සහ ආයතනික සමාජ වගකීම වැනි අංශවලට අදාළව විශිෂ්ට කර්යසාධනයක් ළඟා කර ගත් ව්‍යාපාර ඇගැයීම එහි අරමුණ වේ. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව