Tag: Eco-Spindles

Image-1-LBN.jpeg

1min90
Eco Spindles (Pvt) Ltd සහ ගුණදමින් Elephant House එක්ව රුවන්වැලිසෑය පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින්, පොසොන් පොහෝ දිනට පසු දින විශේෂ පරිසර සුරැකීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රයෝජනවත් ද්‍රව්‍ය බවට පරිවර්තනය කළ හැකි බවට සමාජය දැනුවත් කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහනට ආයතනික සේවකයින්, ස්වේච්ඡා සේවකයින් සහ ප්‍රජා සාමාජිකයින් රැසක් එක්වූහ. පොසොන් පොහොය දිනට පසු දින, […]

Image-Eco-Spindles-and-Green-Earth-Group-launch-Green-Wheels-Project-LBN.jpg

1min170
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව BPPL හෝල්ඩිංග්ස් පී එල් සී හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන Eco Spindles සමඟ Green Earth Group N.V එක් වෙමින් Green Wheels ප්ලාස්ටික් එකතු කිරීමේ ව්‍යාපෘතිය පසුගියදා නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. මොනාක් ඉම්පීරියල්හිදී පැවති මෙහි සමාරම්භක උත්සවය සඳහා පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳි මැතිතුමා, ආයතන […]

BPPL-Award-winners.jpg

1min370
BPPL හෝල්ඩින්ග්ස් අනුබද්ධ Eco Spindles සහ Beira Brush පසුගියදා නිමාව දුටු 2024 BestWeb.LK සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. එහිදී Eco Spindles සමාගම විසින් සම්මාන උළෙලේ රන් සම්මානයත් Beira Brush සමාගම විසින් එහි රිදී සම්මානයත් හිමි කරගනිමින් ඩිජිටල් නව්‍යකරණය වෙනුවෙන් BPPL හෝල්ඩිංග්ස්හි විශිෂ්ටත්වය අවධාරණය කිරීමටද සමත් විය. LK Domain Registry විසින් අඛණ්ඩව 14 වැනි වරට සංවිධානය […]

MOU-signed-by-ESPL-HCB-LBN.jpg

1min140
2024 අගෝස්තු, කොළඹ: පාරිසරික තිරසාරභාවය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන, FMCG කර්මාන්තයේ පුරෝගාමියෙකු වන Hemas Consumer Brands විසින් අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත මෙන්ම දූෂණයෙන් තොර අනාගතයක් ගොඩනැගීම සඳහා සිය ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ සමාගම වන Eco Spindles (Pvt) Ltd සමඟ ක්‍රමෝපායික හවුල්කාරිත්වයක් අරඹමින්  […]

Plastic-LBN.jpg

1min410
ශ්‍රී ලංකාවේ ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය ශක්තිමත් කිරීමට පියවර ගනියි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් ඉගෙනුම් සන්නාමය වන Atlas වසර 60කට අධික කාලයක් පුරා අධ්‍යාපනය තුළින් මෙරට දරුවන්ට වඩා හොඳ හෙට දවසක් උදා කිරීම වෙනුවෙන් කැපවී සිටියි. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වන එම කැපවීම තව දුරටත් ඉදිරියට ගෙන යමින් දරුවන්ට වඩා සුරක්ෂිත පරිසරයක් උදා කර දීම උදෙසා පසුගියදා […]

SL-Parliament-images-final-1.jpg

1min370
ලෝක පරිසර දිනයට සමගාමීව කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා (CCBSL) සමාගම විසින් පාර්ලිමේන්තු පරිශ්‍රයේ PET ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහනක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. මේ යටතේ පාර්ලිමේන්තු සංකීර්ණයේ PET ප්ලාස්ටික් ඉවත දැමීමේ ඒකක පිහිටුවීමට කටයුතු කළ කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම, අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් පාරිසරික වගකීම හා තිරසාරභාවය සඳහා වන කැපවීම මනාව ප්‍රදර්ශනය කිරීමට සමත් විය. […]

SL-Parliament-images-final-1.jpg

1min230
ලෝක පරිසර දිනයට සමගාමීව කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා (CCBSL) සමාගම විසින් පාර්ලිමේන්තු පරිශ්‍රයේ PET ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහනක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. මේ යටතේ පාර්ලිමේන්තු සංකීර්ණයේ PET ප්ලාස්ටික් ඉවත දැමීමේ ඒකක පිහිටුවීමට කටයුතු කළ කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම, අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් පාරිසරික වගකීම හා තිරසාරභාවය සඳහා වන කැපවීම මනාව ප්‍රදර්ශනය කිරීමට සමත් විය. […]

Image-01-CEA-Chairman-LBN.jpg

1min460
      Coca-Cola පදනම (TCCF), Eco-Spindles සහ Janathakshan විසින් 2023 ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව කොළඹදී ‘Eko Wave’ නමින් අපද්‍රව්‍ය පෙර සැකසුම් මධ්‍යස්ථානයක් (Material Recovery Facility – MRF) මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් පතිරගේ මහතා සහභාගීත්වයෙන් නිල වශයෙන් දියත් කරන ලදී. ‘ප්ලාස්ටික් දුෂණය සඳහා විසඳුම්’ යන එක්සත් ජාතීන්ගේ ලෝක පරිසර දින තේමාව අනුව යමින් ගනු […]

Image-01-MRF-LBN.jpeg

1min620
      ජාත්‍යන්තර ප‍්‍රතිචක‍්‍රීයකරණ දිනයට සමගාමීව 2023 මාර්තු 22 වන දින පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ සහභාගිත්වයෙන් මීගමුව ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාජය (Negombo Recycling Club – NRC) නමින් අපද්‍රව්‍ය පෙර සැකසුම් මධ්‍යස්ථානයක් (Material Recovery Facility –MRF) නිල වශයෙන් දියත් කරන ලදී. මෙම MRF සඳහා අරමුදල් සපයන ලද්දේ Coca-Cola හි පරිත්‍යාගශීලී හස්තය වන Coca-Cola පදනම […]

4-LBN.jpg

1min920
  ශ්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන BPPL Holdings PLC හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Eco Spindles පුද්ගලික සමාගම ප්ලාස්ටික් නිසි ලෙස බැහැර කිරීම සහ එකතු කිරීම පිළිබඳව සෑම විටම පෙනී සිටියි. Eco Spindles, ප්ලාස්ටික් එකතු කිරීම සඳහා විවිධ ක්‍රම කිහිපයක් භාවිතා කරයි. ඒවා නම්   අපද්‍රව්‍ය ප්ලාස්ටික් එකතු කිරීමේ බඳුන්, අපද්‍රව්‍ය ප්ලාස්ටික් එකතු කරන්නන් සහ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව