Tag: DIMO
MALAKAMP.COM

Winners-of-the-“DIMO-Wishwasaya-Wasiya”-raffle-draw-receiving-their-grand-prizes-from-the-officials-of-DIMO-1.jpeg

1min430
        ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO රුපියල් මිලියන 10ක ත්‍යාග ලබාදෙන ශ්‍රී ලංකාවේ පෙරළිකාර “DIMO විශ්වාසයේ වාසිය” දිනුම් ඇදීමෙහි ජයග්‍රාහී වාසනාවන්තයින් වන නුවරගල P.G.D.F. පියරත්න මහතා සහ ගලෙන්බිඳුනුවැව D.A. සේනාරත්න මහතා වෙත LOVOL හාවස්ටර් යන්ත්‍ර දෙකක් ප්‍රදානය කරන ලදී. “DIMO විශ්වාසයේ වාසිය” පසුගිය මහ කන්නයේ දී හඳුන්වාදෙනු […]

Siyapatha.jpg

1min570
        ශ්‍රී ලාංකීය ජනතාවගේ හදගැස්ම හඳුනන කීර්තිමත් සම්පත් බැංකු සමූහයට අයත් විශ්වාසනීය මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී විසින් දේශයේ ජීවනාලිය බඳු ගොවි ජනතාවගේ සහ කෘෂිකර්මාන්තයේ නියැලෙන ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ක‍්‍රියාත්මක කරනු ලබන “Agri Lease” කල්බදු සේවා තවදුරටත් පුළුල් කරමින් DIMO Agribusinesses සමග පසුගියදා අවබබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. එම […]

Webp.net-resizeimage-38.jpg

1min130
      පසුගියදා පැවති Mercedes-Benz Service Excellence කලාපීය සම්මාන උළෙලේදී “General Distributor Award” කාණ්ඩය යටතේ නැවත වරක් ඇගයීමට පාත්‍ර  වීමට DIMO සමත් විය. මෙහිදී ඉහළ පාරිභෝගික තෘප්තිමත් බව සහ කලාපීය සේවා විශිෂ්ටත්වයේ නව ප්‍රමිතීන් නිර්මාණය කිරීමට DIMO හට හැකියාව ලැබී තිබේ.  එහි ප්‍රතිඵලයක් ලෙස “General Distributor Award” කාණ්ඩය යටතේ හොඳම සේවා විශිෂ්ටතා සම්මානය DIMO […]

Webp.net-resizeimage-29.jpg

1min460
  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන DIMO විසින් ජයග්‍රාහී නව වන වරටත් හොදම සේවා ස්ථානයන්ට හිමි සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. මෙවර සම්මාන උළෙල තුලදී DIMO විසින් දිනා ගත් සම්මාන අතරට අඛණ්ඩව දෙවන වතාවටත් Best Workplace 2021’ සම්මානයද   Excellence in People Initiatives – Talent Attraction & Onboarding සහ Excellence in People Initiatives – Inclusive Culture […]

Image-01-2.jpg

1min470
      ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB) ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය පොළී අනුපාත සහ ප‍්‍රතිලාභ සමඟින් විශේෂ ලීසිං පැකේජ ලබා දීමට Mercedes-Benz සහ Jeep රථ සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් එකම සමාගම වන Diesel & Motor Engineering PLC (DIMO) සමඟ නැවතත් අත්වැල් බැඳ ගෙන ඇත. මෙම සහයෝගීතාවය DIMO විසින් අලෙවි කරන […]

DIMO-and-NTB-officials-exchanging-the-agreements-1-1-1280x853.jpg

1min440
නිරතුරුවම පාරිභෝගිකයින් අරමුණු කරගත් සේවාවක් සැපයීමේ අභිලාෂයෙන් කටයුතු කරන, ශ්‍රී ලංකාවේ  Mercedes-Benz හා Jeep ගෙන්වා බෙදා හරින බලයලත් එකම නියෝජිතයා වන ඩීමෝ, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමගින් අත්වැල් බැඳ ගනිමින්, Mercedes-Benz හා Jeep වාහන මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් හට ඉතාමත් පහසු සහ වේගවත් ලීසිං විසඳුම් සලසා දීමට පසුගියදා කටයුතු කළේය. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හා ඩීමෝ එක්ව […]

DIMO-Digital.jpg

1min560
ස්වකීය පාරිභෝගිකයින් හට හොඳම අත්දැකීම් ලබා දීම සඳහා වන කැපවීම යළි යළිත් සහතික කරන ඩීමෝ, මෑතදී ඩිජිටල් විසඳුම් ගණනාවක් හඳුන්වා දෙමින් පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීම පිණිස ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක කළේය. “ඩිජිටල්කරණය සඳහා සමාගමේ ආයෝජන වැඩි දියුණු කිරීමට තීරණය කර ඇති අතර, එමගින් පාරිභෝගිකයින් හට උසස් සේවාවක් අත් විඳිමින් ඩීමෝ නිෂ්පාදන සහ සේවා මාදිලි විශාල ප්‍රමාණයක් […]

ceb.jpg

1min810
ලංකා විදුලි බල මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන ‘ජාතික විදුලි සම්ප්‍රේෂණ, බෙදාහැරීම් ජාල සංවර්ධන හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ̓ සඳහා ඩීමෝ, සීමන්ස් සමාගම හා එක්ව ලංකා විදුලි බල මණ්ඩලය සමග ගිවිසුමකට අත්සන් තැබීය. එම ව්‍යාපෘතියෙහි  package 4 Lot A කොටස, බලශක්ති උත්පාදනය, තාක්ෂණික හා විදුලි විසඳුම් සැපයීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පිළිගත් සමාගමක් වන සීමන්ස් හි හවුල්කාරිත්වය […]

dimo-2.jpg

1min820
Mercedes-Benz රථ වාහන සඳහා ශ්‍රී ලංකාව තුළ බලයලත් එකම බෙදාහරින්නා වන සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) විසින්, නවතම Mercedes-Benz Sprinter සින්ගල් කැබ් රථය පසුගියදා නිල වශයෙන් වෙළෙඳ පොළට නිකුත් කරන ලදී. ජාත්‍යන්තරව ඉහළම අලෙවියක් ඇති, සෑම මාදිලියකම නව්‍යතම වාහන අතර පෙරමුණ ගන්නා, Mercedes-Benz Sprinter, සින්ගල් කැබ් රථය  දැන් භාණ්ඩ ප්‍රවාහනයේ නවතම යුගයක් සනිටුහන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව