Tag: DIMO

CARE-CAMP-PR-LBN.jpg

1min210
මහ කන්නයට සැරසෙන ට්‍රැක්ටර් රථ හිමියන්ට අත්වැලක් වෙමින් DIMO Agribusinesses හි කෘෂි යන්ත්‍රෝපකරණ අංශය තුන්වන වරටත්  පවත්වන ලද සේවා සත්කාරය  “DIMO Care Camp” ට්‍රැක්ටර් රථ සේවා කඳවුර සහ Mahindra ට්‍රැක්ටර් සේවා කඳවුරු මාලාව ද විශාල ට්‍රැක්ටර් රථ හිමියන් පිරිසක් ආකර්ෂණය කරගනිමින් පසුගියදා අතිසාර්ථකව නිමා විය. මෙවර මෙම වැඩසටහන්වල විශේෂත්වය වන්නේ ට්‍රැක්ටර් හිමිකරුවන්ට නිසි නඩත්තුවේ වැදගත්කම  […]

DIMO-and-Mercedes-Benz-officials-at-the-launch-event-joined-by-representatives-from-the-Indonesian-Embassy-LBN.jpg

1min190
ශ්‍රී ලංකාවේ මගී  ප්‍රවාහන, සංචාරක යන ක්ෂේත්‍ර තුළ නව යුගයක් ආරම්භ කරමින් DIMO සමාගම, Mercedes-Benz OH1626L නවතම බස් රථය දේශීය වෙළඳපොළට හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ Mercedes-Benz රථ වාහන සඳහා එකම බෙදාහරින්නා වන DIMO හඳුන්වා දුන් මෙම Mercedes-Benz OH1626L බස් රථය නවීනතම තාක්ෂණයෙන් සමන්විත වන අතර, එය  මගීන්ට වැඩි  සුවපහසුව සහ ආරක්ෂාව සැලසීමේ අරමුණින් නිර්මාණය […]

Cinnamon-Life-Image-2-LBN.jpg

1min1160
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු විශිෂ්ටත්වයේ ප්‍රමුඛයා වන DIMO, සිය හවුල්කරු වන Siemens සමඟ එක්ව මෙරට ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් වන Cinnamon Life සඳහා අති නවීන ගොඩනැගිලි සේවා විසඳුම් රැසක් පිරිනමන ලදී. මෙම ව්‍යාපෘතිය සුඛෝපභෝගී හෝටලයක්, නිවාස, සහ වෙළෙඳ සංකීර්ණ ආදී පහසුකම් රැසකින්  සමන්විත වන අතර DIMO හි අති නවීන  මෙන්ම අනාගතයට ගැළපෙන ගොඩනැගිලි යටිතල පහසුකම් සඳහා වූ […]

Tata-Altair-LBN.jpg

1min1200
Tata Motors සඳහා මෙරට එකම බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන DIMO,  සිය  නවතම Tata මගී වාහන ප්‍රදර්ශනාගාරය පසුගියදා කොළඹ Altair හි දී විවෘත කරනු ලැබීය. මෙම විවෘත කිරීම, මෑතකදී එළිදක්වන ලද Tata මගී වාහන පෙළ සඳහා ලද ඉහළ පාරිභෝගික ප්‍රතිචාරයට අනුව සිය ප්‍රදර්ශනාගාර ජාලය පුළුල් කිරීමට DIMO දරන උත්සාහයේ කොටසක් වන අතර කොළඹ නගරය තුළ පාරිභෝගික […]

Tata-DIMO-management-with-customers-LBN.jpg

1min1320
ඉන්දියාවේ විශාලතම වෙළඳ වාහන නිෂ්පාදකයා සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛයා වන Tata Motors, මෙරට Tata රථ වාහන සඳහා එකම බෙදාහරින්නා වන DIMO සමඟින් නවතම වෙළඳ වාහන 10ක් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. මෙම රථ පෙළ මගී සහ භාණ්ඩ ප්‍රවාහන අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් නිර්මාණය කර ඇති අතර ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපාරික අවශ්‍යතාවයන් සඳහා මනාව යෝග්‍ය වේ. […]

DIMO-BOC-PR-Image-LBN.jpg

1min1500
වසර 85කට අධික දිගු කාල පරිච්ඡේදයක් පුරාවට මෙරට මෝටර් රථ ක්ෂේක්ත්‍රයේ   විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය දරන  DIMO ආයතනය විසින් මෙරට වඩාත්ම විශ්වාසනීය රාජ්‍ය බැංකුවක්  වන ලංකා බැංකුව (BoC) සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කරමින්, Mercedes-Benz, Jeep සහ Tata  රථ වාහන රැසක්  සඳහා  නවතම ලීසිං විසඳුම් හඳුන්වා දී තිබේ.     මෙම හවුල්කාරිත්වය ඔස්සේ  BoC විසින් DIMO ආයතනය බෙදාහරින […]

DIMO-MEGA-FIESTA-LBN.jpg

1min1240
Tata වාහන සඳහා මෙරට බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, පසුගියදා යාපනයේ දී DIMO Mega Fiesta 2025 සාර්ථකව දියත් කරන ලදී.  ජුනි 24 සිට 28 දක්වා පැවැති මෙම දැවැන්ත Tata වෙළඳ වාහන සේවා කදවුර ඔස්සේ කලාපයේ ප්‍රවාහන කටයුතු සවිමත් කිරීම උදෙසා DIMO දක්වන සුවිශේෂී කැපවීම මැනවින් […]

DIMOHNB-01-LBN.jpg

1min1440
ශ්‍රී ලංකාවේ කාර්යක්ෂම හා පහසු ප්‍රවාහන විසඳුම් සැපයීමට සහ කෘෂි කර්මාන්තයේ දියුණුවට සහාය වෙමින් පුළුල් පරාසයක මගී සහ වාණිජ වාහන සඳහා නව්‍ය ලීසිං විසඳුම් ලබා දීම සඳහා හැටන් නැෂනල් බැංකුව වසර 85 කට වැඩි කාලයක් මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන DIMO සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය හරහා දිවයින පුරා පාරිභෝගිකයින්ට පුද්ගලික ප්‍රවාහනය, ව්‍යාපාරික අවශ්‍යතා […]

DIMO-Powers-Marine-Square-Image-LBN.jpg

1min1440
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, කොළඹ පිහිටි Marina Square සුඛෝපභෝගී මහල් නිවාස සහ සාප්පු සංකීර්ණ ව්‍යාපෘතිය සඳහා Low Voltage (LV) Power Distribution පද්ධතියක් සැලසුම් කිරීමටත් සහ සැපයීමටත් අවස්ථාව උදා කරගනු ලැබීය. DIMO විසින් සපයනු ලබන මෙම  අති නවීන LV power distribution පද්ධතිය මඟින් ව්‍යාපෘතියේ සමස්ත ආරක්ෂාව සැලකිය යුතු ලෙස වැඩිදියුණු […]

LOVOL-Harvestor-LBN.jpg

1min1370
මෙවර යල කන්නයට නිවසටම ගොස් ලබාදෙන අලෙවියෙන් පසු සේවා සමඟ LOVOL හාවස්ටර් පංච මහා නිධානය ද හඳුන්වා දෙයි හාවස්ටරයක ඇති රබර් ට්‍රැක්  සඳහා ශ්‍රී ලංකාව තුළ ලබාදෙන පළමු  සහ  එකම වගකීම් සහතිකය DIMO Agribusinesses සිය LOVOL හාවස්ටර් හරහා පිරිනමයි. LOVOL හාවස්ටර්වල ඇති රබර් ට්‍රැක්වල ආයු  කාලය පිළිබද විශ්වාසය  තවත් සවිමත් කරමින් වැඩ පැය 500ක් දක්වා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව