Tag: DFCC

DFCC-Bank-English-Logo.png

1min90
DFCC බැංකුව සිය ඓතිහාසික හරිත බැඳුම්කර ලක්සම්බර්ග් කොටස් හුවමාරුවේ (Luxembourg Stock Exchange – LuxSE) ලැයිස්තුගත කිරීමටත්, ලක්සම්බර්ග් හරිත හුවමාරුවේ (Luxembourg Green Exchange – LGX)  ප්‍රදර්ශනය කිරීමටත් හැකි වූ බව සතුටින් නිවේදනය කරයි. 2024 සැප්තැම්බර් මාසයේදී මුල්ම වරට නිකුත් කර කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කරන ලද මෙම බැඳුම්කර, ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත බැඳුම්කර ලෙස සැලකේ. මෙය […]

BestWeb.LK-2024-1-LBN.jpg

1min240
ශ්‍රී ලංකාවේ ඩිජිටල් නවෝත්පාදනය සහ පාරිභෝගික-කේන්ද්‍රීය බැංකුකරණය සම්බන්ධ පුරෝගාමියෙකු වන DFCC බැංකුව, පසුගියදා පැවති BestWeb.LK Awards 2024 සම්මාන උළෙලේදී සම්මාන තුනකින් පිදුම් ලැබීමට සමත් විය. 14 වන වරටත් පැවැත්වුණු මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ LK Domain Registry විසිනි. මෙම සම්මාන උළෙලේදී ‘Best Banking Website’ කාණ්ඩයේ රන් සම්මානය සහ බැංකුකරණ කාණ්ඩයේ ‘Best Mobile User Experience’ […]

Mintpay-LBN.jpg

1min310
ශ්‍රී ලංකාවේ ඩිජිටල් මූල්‍ය සේවාවන් සම්බන්ධ පුරෝගාමියෙකු වන DFCC බැංකුව සහ මෙරට ප්‍රමුඛතම මූල්‍ය සේවා යෙදවුමක් වන Mintpay අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙමඟින් DFCC බැංකුවේ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට, වෙළඳපොළේ නිතර නොලැබෙන සේවාවක් වන “Buy-Now-Pay-Later” (BNPL) සහ “Pay Now” වැනි සුවිශේෂී සේවාවන් භාවිතා කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. DFCC බැංකුවේ Internet Payment Gateway සේවාව සහ […]

05-1.jpg

1min350
ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ විප්ලවයේ පුරෝගාමියෙකු වන DFCC බැංකුව, සිය මාර්ගගත බැංකුකරණ සේවාව (Online Banking) ඔස්සේ ස්ථාවර තැන්පතු විවෘත කරන ගනුදෙනුකරුවන්ට සාමාන්‍ය පොලියට අමතරව 0.5% ක අමතර පොලියක් පිරිනැමීමට පියවර ගෙන තිබේ. අන්තර්ජාල බැංකුකරණ පහසුකම ඇතුළුව ඩිජිටල් නාලිකා ඔස්සේ ස්ථාවර තැන්පතු විවෘත කරන ගනුදෙනුකරුවන්ට මෙම අමතර පොලිය හිමිවනු ඇත.     DFCC බැංකුවේ ඩිජිටල් බැංකු […]

WhatsApp-Image-2024-08-07-at-14.36.46-LBN.jpeg

1min160
DFCC බැංකුව කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති ‘DFCC ආලෝකා’ බැංකුකරණ විසඳුම යටතේ ලෝක කාන්තා දිනය වෙනුවෙන් විශේෂ සැමරුම් වැඩසටහනක් සංවිධානය කරන ලදි. “DFCC Aloka Celebrates Women Entrepreneurial Excellence” යන තේමාව යටතේ 2024 මාර්තු 26 වන දින DFCC බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු එම වැඩසටහනේ අරමුණ වූයේ මෙරට ව්‍යවසායිකාවන්ට උපහාර දැක්වීම සහ ඔවුන්ගේ අනාගත සාර්ථකත්වය උදෙසා […]

Image-LBN.jpg

1min140
බැංකු ශාඛා වෙත පැමිණීමෙන් තොරව 100% ක් අන්තර්ජාලය ඔස්සේ බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව ශ්‍රී ලංකාවට නවීනතම ඩිජිටල් බැංකු සේවාවන් හඳුන්වා දීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකරමින් සිටින DFCC බැංකුව 100% Online Digital Onboarding පහසුකම හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. මෙමගින් ගනුදෙනුකරුවන්ට ගිණුම් විවෘත කිරීමේදී සහ වෙනත් සේවාවන් ලබාගැනීමේදී ඊට අදාළ කටයුතු සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට […]

DFCC-Poson-1-LBN.jpg

1min350
DFCC බැංකුව මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් භක්ති ගීත වැඩසටහනක් සහ දන්සැලක් කොළඹ හා මහනුවර යන ප්‍රදේශවලදී පැවත්වී ය. කොළඹදී පැවති වැඩසටහන 2024 ජූනි 20 දින DFCC බැංකුවේ බොරැල්ල ශාඛා පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, මහනුවරදී පැවති වැඩසටහන 2024 ජූනි 21 දින, එනම් පොසොන් පොහොය දින, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ අභියසදී පැවැත්විණි. කවදත් ඩිජිටල් තාක්ෂණයන්ට මුල්තැන […]

DFCC-Affinity-Credit-Cards-T.jpg

1min110
DFCC Affinity ක්‍රෙඩිට් කාඩ්පත් යනු DFCC බැංකුව සමිති සමාගම් ආදිය වෙනුවෙන් විශේෂයෙන් හඳුන්වා දී ඇති සුවිශේෂී ක්‍රෙඩිට් කාඩ්පත් සේවාවකි. මෙමගින් අදාළ සමිති සමාගම්, ඒවායෙහි සාමාජිකයන්ටත්, DFCC බැංකුවේ Affinity හවුල්කරුවන්ටත් විවිධාකාර වූ ප්‍රතිලාභ හිමි වේ. එකිනෙකට වෙනස් පාරිභෝගික කාණ්ඩවල අවශ්‍යතාවන් හඳුනාගෙන, එම අවශ්‍යතාවන් සපුරාලන විසඳුම් හඳුන්වා දීමට DFCC බැංකුව දරන නිරන්තර උත්සාහය යටතේ DFCC Affinity ක්‍රෙඩිට් […]

Masthead-Dairy-V5-LBN.jpg

1min400
DFCC බැංකුව ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා සුවිශේෂී පියවරක් තබමින්, මෙරට කුඩා පරිමාණ කිරි නිෂ්පාදන ආශ්‍රිත ව්‍යවසායකයින් වෙනුවෙන් රු. මිලියන 500 ක මූල්‍ය පහසුකම් සැපයීමට පියවර ගෙන තිබේ. මෙය රටේ තිරසාර සංවර්ධනයට දායක වීම සඳහා බැංකුව දරන උත්සාහයේ තවත් වැදගත් පියවරකි. බැංකුවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඒකකයේ [MSME (Micro, Small, and […]

3-1-LBN.jpg

1min120
John Keells Properties සමාගම DFCC බැංකුව සමගින් ඇති කරගනු ලැබූ සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගනිමින් සිය වටිනා බැංකු ගනුදෙනුකරුවන් හට, John Keells Properties හී ජා-ඇළ නවීනතම ‘විමන්’ නිවාස ව්‍යාපෘතියේ ආදර්ශ නිවහන නැරඹීමට ආරාධනා කළේය. DFCC බැංකුව උපායමාර්ගික හවුල්කාරීත්වය යටතේ, තම ගනුදෙනුකරුවන් අතර සිටින අනාගත නිවාස හිමියන්ට සහ ආයෝජකයින්ට විමන් හි ඔවුන්ගේ අනාගත නිවාස සිහිනය සැබෑ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව