ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 5, 2021
2021 ජූලි 05, කොළඹ: ජනතාවට සේවය කිරීම උදෙසා තම දිවිය කැපකළ රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සියලුම දෙනාට උපහාර පිදීමක් වශයෙන් සුවිශේෂී online වැඩසටහනක් සංවිධානය කිරීමට DFCC බැංකුව කටයුතු යොදා තිබේ. ‘DFCC ගරුසරු විශ්‍රාම ප්‍රණාම’ ලෙස මෙම වැඩසටහන නම්කර ඇති අතර, දැනට රටේ පවතින COVID-19 තත්වය හේතුවෙන් තම නිවෙස් වල සිටම එම වැඩසටහනට online […]












