ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 4, 2022
ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ජීවනාලිය වන්නේ සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (Micro, Small and Medium Enterprises – MSMEs) කාණ්ඩයයි. මෙරට ව්‍යාපාර වලින් 75% ක්ම මෙම කාණ්ඩයට අයත් වන අතර, එය මෙරට රැකියා උත්පාදනයට 45% ක සහ දළ දේශීය නිෂ්පාදිතයට 52% ක දායකත්වයක් ලබාදෙයි. කෙසේ වුවද බැංකු වලින් මූල්‍ය පහසුකම් ලබාගැනීමේදී මෙම […]












