Tag: DFCC බැංකුව

Image-LBN-Fill-2.jpg

1min230
      DFCC බැංකුව සහ AIA රක්ෂණ සමාගම තම බැංකු රක්ෂණ සේවා අංශයේ විශිෂ්ටයන් ඇගයීමේ සම්මාන උළෙල පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ Oak Room හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන AIA රක්ෂණ සමාගමේ සහ මෙරට ප්‍රධානතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුවේ හවුල්කාරීත්වයක් ලෙස ක්‍රියාත්මක වන බැංකු රක්ෂණ සේවා අංශයේ විශිෂ්ටයෝ පිරිසක් […]

Image-01-LBN-Fill.jpg

1min380
      පරිසර හිතකාමී, සෞඛ්‍ය සම්පන්න සහ පිරිමැසුම්දායී ප‍්‍රවාහන ක‍්‍රම ප‍්‍රවර්ධනය කිරීම සඳහා වන සිය කැපවීම තවදුරටත් පුළුල් කරමින්, රැකියාවට යාමේ වඩාත් තිරසාර හා ප‍්‍රායෝගික ක‍්‍රමයක් වන බයිසිකල් පැදීම ප‍්‍රවර්ධනය කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට පුද්ගලික අංශයේ තවත් බැංකු තුනක් වන සම්පත් බැංකුව, නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව […]

Image-LBN-Fill-2.jpg

1min500
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, මෙරට තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (IT/BPM) ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රධානතම සංවිධානය වන ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) සමග නිල හවුල්කාරීත්වයකට එළඹී සිටී. තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්‍රය යනු මෙරටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධානතම ක්ෂේත්‍ර අතරින් එකකි. […]

Mr.-Arumugam-LBN-Fill.jpg

1min580
        රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආර්ථිකය නැවත ගොඩනැංවීමට සවිමත් අත්වැලක් සැපයීම සඳහා විදේශ මුදල් ප්‍රේෂණ ආකර්ෂණය කරගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. මේ යටතේ විදේශ රටක සිට DFCC බැංකුවේ ගිණුමකට  බැර කරන සියලු පෞද්ගලික අභ්‍යන්තර මුදල් ප්‍රේෂණ සඳහා ඇමරිකානු ඩොලරයකට රුපියල් 1 ක අමතර මුදලක් ලබාදීමට කටයුතු […]

DFCC-Bank-MasterCard-IPG-LBN-Fill.jpg

1min480
        2022 ජූනි 22, කොළඹ: ශ්‍රී ලංකාවේ ව්‍යාපාර වලට අත්වැලක් වීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් DFCC බැංකුව, Mastercard ඉලෙක්ට්‍රොනික ගෙවීම් පහසුකම (Mastercard Payment Gateway) හරහා ඉලෙක්ට්‍රොනික ගෙවීම් සිදුකිරීමේ පහසුකම සලසා දී තිබේ. ඒ අනුව DFCC ගනුදෙනුකරුවන්ට දැන් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවාවන් අලෙවි කිරීමටත්, ඒ සඳහා Mastercard ගෙවීම් ක්‍රියාවලිය ඔස්සේ ගෙවීම් භාරගැනීමටත් […]

DFCC-Bank-Brightens-Vesak-for-Deserving-Families-LBN-Fill.jpg

1min540
        DFCC බැංකුව තම තිරසාර සංවර්ධන වැඩසටහන් මාලාවේ එක් අදියරක් වශයෙන්, පසුගිය වෙසක් සමයේ දිවයින පුරා පවුල් රැසකට වියළි ආහාර සලාක පරිත්‍යාග කිරීමට කටයුතු කළේ ය. ශ්‍රී ලාංකේය පුරවැසියන් මේ මොහොතේ මුහුණ දෙමින් සිටින දුෂ්කරතාවය සැලකිල්ලට ගනිමින්, මෙම වසරේ වෙසක් සැරසිලි සඳහා වෙන්කර තිබූ මුදල් DFCC බැංකුව විසින් මෙම ප්‍රජා සත්කාරය සඳහා […]

DFCC-Bank-Women-Entrepreneurs-Workshop1.jpg

1min410
    2022 මැයි 26, කොළඹ: 2022 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්, කුරුණෑගල සහ ඒ අවට ප්‍රදේශ වල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමි ව්‍යවසායිකාවන් ඉලක්ක කරගෙන විශේෂ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩමුළුවක් පැවැත්වීමට DFCC බැංකුව කටයුතු කළේ ය. කුරුණෑගල Hotel Indoora හිදී පැවති මෙම වැඩමුළුවට ව්‍යවසායිකාවෝ 75 දෙනෙක් සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ජීවනාලිය වන සුළු, කුඩා […]

DFCC-Bank-Branch-Relocations.jpg

1min490
        2022 මැයි 23, කොළඹ: DFCC බැංකුව සිය ගනුදෙනුකරුවන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් අලුත්ගම, කාත්තන්කුඩි, අක්කරේපත්තු, නුගේගොඩ, සහ නාඋල ශාඛා නව ස්ථාන වල විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම ශාඛා විවෘත කිරීමේ අවස්ථාවන්ට එම ශාඛා වල දීර්ඝකාලීන ගනුදෙනුකරුවන්, DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් සහ අදාළ ශාඛා වල කාර්ය මණ්ඩල […]

Image-01-2.jpg

1min430
        2022 මැයි 16 කොළඹ: පසුගියදා පැවති BestWeb.lk සම්මාන උළෙලේදී DFCC බැංකුවේ නිල වෙබ් අඩවියට සම්මාන 3 ක් හිමි විය. LK Domain Registry විසින් මෙම සම්මාන උළෙල 2009 වසරේ සිට වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. මෙවර සම්මාන උළෙලේදී බැංකු හා මූල්‍ය සේවා කාණ්ඩයේ විශිෂ්ටතම බැංකු සේවා වෙබ් අඩවිය (රන් සම්මානයක් පිරිනැමීම සිදු නොකෙරිණි), […]

DFCC-Bank-Partners-with-USAID-to-Support-Sri-Lanka’s-MSME-Image-01.jpg

1min460
        ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ජීවනාලිය වන්නේ සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (Micro, Small and Medium Enterprises – MSMEs) කාණ්ඩයයි. මෙරට ව්‍යාපාර වලින් 75% ක්ම මෙම කාණ්ඩයට අයත් වන අතර, එය මෙරට රැකියා උත්පාදනයට 45% ක සහ දළ දේශීය නිෂ්පාදිතයට 52% ක දායකත්වයක් ලබාදෙයි. කෙසේ වුවද බැංකු වලින් මූල්‍ය පහසුකම් ලබාගැනීමේදී මෙම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව