Tag: DFCC බැංකුව

DFCC-Bank-English-Logo.png

1min260
DFCC බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණයේ නවතම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් තම නවතම ජංගම බැංකුකරණ යෙදවුම වන DFCC ONE ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් හා සුරක්ෂිත ලෙස තම බැංකු සේවා අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකි වන ආකාරයට සැලසුම් කර තිබේ. අනාගතයේදී ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික-කේන්ද්‍රීය බැංකුව බවට පත්වීම DFCC බැංකුවේ අරමුණ වී ඇත. එම අරමුණ ඉටුකර ගැනීම සඳහා […]

Image-1-LBN-4.jpg

1min280
DFCC බැංකුව සහ David Peiris Renewable Energy සමාගම අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙරට ජනතාවට හා ව්‍යාපාරවලට සූර්ය බලශක්ති නිෂ්පාදන විසඳුම් පිරිනැමීම මෙම හවුල්කාරීත්වයේ මූලික අරමුණයි. මෙමගින් රටේ ක්‍රමයෙන් ඉහළ යන විදුලි ඉල්ලුම වඩාත් තිරසාර ලෙස සපුරාලීමට හැකි වනු ඇත.     සූර්ය බලශක්තිය යනු තවදුරටත් හුදෙක් තෝරාගැනීමක් පමණක් නොවේ. වඩාත් පරිසර හිතකාරී හෙට […]

DFCC.jpg

1min440
DFCC බැංකුව මෙරට ඩිජිටල් බැංකුකරණ සේවාවන්හි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පෙරළිකාරී DFCC ONE ජංගම යෙදුම හඳුන්වා දී තිබේ. මෙය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් හඳුනා ගනිමින් ඔවුන්ට උපරිම පහසුවක් හා ආරක්ෂාවක් හිමි වන නවෝත්පාදන හඳුන්වා දීම සඳහා බැංකුව දරන නිරන්තර උත්සාහයට මනා සාක්ෂියකි. ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකු සේවාවන්හි පුරෝගාමියෙකු වශයෙන්, වර්තමානයේ මෙන්ම අනාගතයේ අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයට තම ජංගම […]

DFCC-LBN.jpg

1min230
DFCC බැංකුව ජාත්‍යන්තර ෆැල්ඩෝ කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ සහ ‘Pro-Am 2025’ ඉසව්වේ නාම අනුග්‍රාහක (Title sponsor) ලෙස කටයුතු කරන බව පසුගියදා නිවේදනය කළේ ය. ජාත්‍යන්තර වශයෙන් ඉහළම පිළිගැනීමක් හිමි ෆැල්ඩෝ කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය මෙරටදී පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙයයි. 2025 ජනවාරි මස 7, 8 සහ 9 යන තෙදින තුළ දර්ශනීය ‘රෝයල් කලම්බු ගොල්ෆ් ක්ලබ්’ (Royal Colombo Golf […]

Indian-Chamber-LBN.jpg

1min590
DFCC බැංකුව පසුගියදා පැවති දෙවැනි ‘ICC Emerging Asia Banking Conclave and Awards 2024’ වැඩසටහනේදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන උළෙල පවත්වන ලද්දේ ඉන්දියාවේ නව දිල්ලි නුවර ඉන්දියානු වාණිජ මණ්ඩලය මගිනි. ආසියානු කලාපයේ බැංකු සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයීමට ලක්කිරීමේ අරමුණින් මෙම සම්මාන උළෙල පවත්වන ලදි. මෙහිදී “Best Performance of Growth” සහ “Best Performance […]

SLT-X-DFCC-LBN.jpg

1min390
DFCC බැංකුව තම තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් හා සේවාවන් වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සමග හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම හවුල්කාරීත්වය යටතේ Co-location සේවාවන් සඳහා SLT අන්තර්ජාල දත්ත මධ්‍යස්ථානය භාවිතා කිරීම සහ සියලුම DFCC ශාඛාවන් තුළ Cisco SD-WAN තාක්ෂණය භාවිතයට ගැනීම සිදුකෙරේ. මෙය අනාගත අවශ්‍යතාවන්ට අනුකූලව හැඩගැසෙන අතරම ගනුදෙනුකරුවන්ට වඩාත් කාර්යක්ෂම […]

DFCC-Bank-English-Logo.png

1min340
DFCC බැංකුව තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත බැඳුම්කර නිකුතුව පසුගියදා සාර්ථක ලෙස අවසන් කළේ ය. 2024 සැප්තැම්බර් 12 ආරම්භ වූ එයට ප්‍රථම දිනයේදීම අධි දායකත්වයක් ලැබිණි. ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන මෙය, තිරසාරත්වය උදෙසා DFCC බැංකුව දක්වන කැපවීමට මනා සාක්ෂියක්ද වේ. මෙමගින් රැස්කරගත් අරමුදල් සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා […]

DFCC-Environment-LBN.jpg

1min390
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන කටයුතු වල නිරතුරුවම නිරත වන DFCC බැංකුව, ලෝක පරිසර සහ සාගර දිනය සැමරීම නිමිති කොට ගෙන වයික්කාල් ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන කඩොලාන නැවත සිටුවීමේ වැඩසටහනක් සහ රිවස්ටන් හි නකල්ස් කඳු පන්තිය ආශ්‍රිතව වන සංරක්ෂණය කිරීමේ අගනා ව්‍යාපෘති ද්විත්වයක් ක්‍රියාත්මක කරන ලදී. 1990 දශකය මුල් භාගයේ දී ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ආයෝජනය […]

DFCC.jpg

1min520
DFCC බැංකුව මෙවර ජාත්‍යන්තර මවුවරුන්ගේ දිනයට සමගාමීව සිය කාර්ය මණ්ඩලයේ සේවය කරන සියලු මවුවරුන් ඇගයීම සඳහා විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කළේ ය. බැංකුව තුළ වසර 25 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ මවුවරුන් ඇගයීම සඳහා සංවිධානය කළ විශේෂ වැඩසටහනක්ද ඊට ඇතුළත් විය. කාන්තාවන්ට, විශේෂයෙන්ම මවුවරුන්ට, තම වෘත්තීය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය සමබර කරගැනීම සඳහා විශාල […]

Masthead-Tamil-Union.jpg

1min240
DFCC බැංකුවේ ප්‍රමුඛතම බැංකුකරණ අත්දැකීම වන ‘DFCC Pinnacle’ සහ කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති බැංකුකරණ විසඳුමක් වන ‘DFCC ආලෝකා’ එක් වී, ශ්‍රී ලංකා දමිළ කාන්තා සංගමයේ ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට අනුග්‍රහය දැක්වීමට පසුගියදා කටයුතු කළේ ය.  මෙම සැමරුම් උළෙලේදී කාන්තාවන් මෙතෙක් අත්කරගෙන ඇති ජයග්‍රහණ සමරන ලද අතර, සමාජය තුළ ස්ත්‍රීපුරුෂ සමානාත්මතාව හා අන්තර්කරණය තහවුරු කිරීමේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව