ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 31, 2026
ශ්‍රී ලංකාවේ තිරසාර මූල්‍ය ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, මෙරට ප්‍රථම Basel III ප්‍රමිතීන්ට අනුකූල GSS+ (Green, Social, Sustainability and Sustainability-Linked Loan) බැඳුම්කරය සාර්ථකව වෙළෙඳපොළට නිකුත් කිරීම සහ ලැයිස්තුගත කිරීම නිමිත්තෙන් කොළඹ කොටස් හුවමාරුවේ වෙළෙඳපොළ ආරම්භක සීනුව නාද කිරීමට DFCC බැංකුවට පසුගියදා ආරාධනා කෙරිණි. මෙම බැඳුම්කරය නිකුත් කළ මුල් දිනයේදීම නියමිත ප්‍රමාණය ඉක්මවා ආයෝජන ඉල්ලුම් […]











