DFCC බැංකුව තම තිරසාර සංවර්ධන වැඩසටහන් මාලාවේ එක් අදියරක් වශයෙන්, පසුගිය වෙසක් සමයේ දිවයින පුරා පවුල් රැසකට වියළි ආහාර සලාක පරිත්‍යාග කිරීමට කටයුතු කළේ ය. ශ්‍රී ලාංකේය පුරවැසියන් මේ මොහොතේ මුහුණ දෙමින් සිටින දුෂ්කරතාවය සැලකිල්ලට ගනිමින්, මෙම වසරේ වෙසක් සැරසිලි සඳහා වෙන්කර තිබූ මුදල් DFCC බැංකුව විසින් මෙම ප්‍රජා සත්කාරය සඳහා […]