Tag: DFCC බැංකුව

DFCC.jpg

1min390
DFCC බැංකුව මෙරට ඩිජිටල් බැංකුකරණ සේවාවන්හි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පෙරළිකාරී DFCC ONE ජංගම යෙදුම හඳුන්වා දී තිබේ. මෙය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් හඳුනා ගනිමින් ඔවුන්ට උපරිම පහසුවක් හා ආරක්ෂාවක් හිමි වන නවෝත්පාදන හඳුන්වා දීම සඳහා බැංකුව දරන නිරන්තර උත්සාහයට මනා සාක්ෂියකි. ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකු සේවාවන්හි පුරෝගාමියෙකු වශයෙන්, වර්තමානයේ මෙන්ම අනාගතයේ අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයට තම ජංගම […]

DFCC-LBN.jpg

1min210
DFCC බැංකුව ජාත්‍යන්තර ෆැල්ඩෝ කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ සහ ‘Pro-Am 2025’ ඉසව්වේ නාම අනුග්‍රාහක (Title sponsor) ලෙස කටයුතු කරන බව පසුගියදා නිවේදනය කළේ ය. ජාත්‍යන්තර වශයෙන් ඉහළම පිළිගැනීමක් හිමි ෆැල්ඩෝ කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය මෙරටදී පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙයයි. 2025 ජනවාරි මස 7, 8 සහ 9 යන තෙදින තුළ දර්ශනීය ‘රෝයල් කලම්බු ගොල්ෆ් ක්ලබ්’ (Royal Colombo Golf […]

Indian-Chamber-LBN.jpg

1min500
DFCC බැංකුව පසුගියදා පැවති දෙවැනි ‘ICC Emerging Asia Banking Conclave and Awards 2024’ වැඩසටහනේදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන උළෙල පවත්වන ලද්දේ ඉන්දියාවේ නව දිල්ලි නුවර ඉන්දියානු වාණිජ මණ්ඩලය මගිනි. ආසියානු කලාපයේ බැංකු සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයීමට ලක්කිරීමේ අරමුණින් මෙම සම්මාන උළෙල පවත්වන ලදි. මෙහිදී “Best Performance of Growth” සහ “Best Performance […]

SLT-X-DFCC-LBN.jpg

1min360
DFCC බැංකුව තම තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් හා සේවාවන් වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සමග හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම හවුල්කාරීත්වය යටතේ Co-location සේවාවන් සඳහා SLT අන්තර්ජාල දත්ත මධ්‍යස්ථානය භාවිතා කිරීම සහ සියලුම DFCC ශාඛාවන් තුළ Cisco SD-WAN තාක්ෂණය භාවිතයට ගැනීම සිදුකෙරේ. මෙය අනාගත අවශ්‍යතාවන්ට අනුකූලව හැඩගැසෙන අතරම ගනුදෙනුකරුවන්ට වඩාත් කාර්යක්ෂම […]

DFCC-Bank-English-Logo.png

1min250
DFCC බැංකුව තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත බැඳුම්කර නිකුතුව පසුගියදා සාර්ථක ලෙස අවසන් කළේ ය. 2024 සැප්තැම්බර් 12 ආරම්භ වූ එයට ප්‍රථම දිනයේදීම අධි දායකත්වයක් ලැබිණි. ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන මෙය, තිරසාරත්වය උදෙසා DFCC බැංකුව දක්වන කැපවීමට මනා සාක්ෂියක්ද වේ. මෙමගින් රැස්කරගත් අරමුදල් සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා […]

DFCC-Environment-LBN.jpg

1min320
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන කටයුතු වල නිරතුරුවම නිරත වන DFCC බැංකුව, ලෝක පරිසර සහ සාගර දිනය සැමරීම නිමිති කොට ගෙන වයික්කාල් ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන කඩොලාන නැවත සිටුවීමේ වැඩසටහනක් සහ රිවස්ටන් හි නකල්ස් කඳු පන්තිය ආශ්‍රිතව වන සංරක්ෂණය කිරීමේ අගනා ව්‍යාපෘති ද්විත්වයක් ක්‍රියාත්මක කරන ලදී. 1990 දශකය මුල් භාගයේ දී ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ආයෝජනය […]

DFCC.jpg

1min420
DFCC බැංකුව මෙවර ජාත්‍යන්තර මවුවරුන්ගේ දිනයට සමගාමීව සිය කාර්ය මණ්ඩලයේ සේවය කරන සියලු මවුවරුන් ඇගයීම සඳහා විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කළේ ය. බැංකුව තුළ වසර 25 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ මවුවරුන් ඇගයීම සඳහා සංවිධානය කළ විශේෂ වැඩසටහනක්ද ඊට ඇතුළත් විය. කාන්තාවන්ට, විශේෂයෙන්ම මවුවරුන්ට, තම වෘත්තීය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය සමබර කරගැනීම සඳහා විශාල […]

Masthead-Tamil-Union.jpg

1min230
DFCC බැංකුවේ ප්‍රමුඛතම බැංකුකරණ අත්දැකීම වන ‘DFCC Pinnacle’ සහ කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති බැංකුකරණ විසඳුමක් වන ‘DFCC ආලෝකා’ එක් වී, ශ්‍රී ලංකා දමිළ කාන්තා සංගමයේ ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට අනුග්‍රහය දැක්වීමට පසුගියදා කටයුතු කළේ ය.  මෙම සැමරුම් උළෙලේදී කාන්තාවන් මෙතෙක් අත්කරගෙන ඇති ජයග්‍රහණ සමරන ලද අතර, සමාජය තුළ ස්ත්‍රීපුරුෂ සමානාත්මතාව හා අන්තර්කරණය තහවුරු කිරීමේ […]

HNB-Acting-CEO-Damith-Pallewatte.jpg

1min170
Acuity Partners හි සභාපතිවරයා ලෙස දමිත් පල්ලෙවත්ත මහතා පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. මීට පෙර එහි සභාපති ධූරය දරනු ලැබුවේ DFCC බැංකුවේ තිමල් පෙරේරා මහතා වන අතර වසර 2ක කාලයක් (2022 – 2024) ඔහු එම ධූරයෙහි සාර්ථකව කටයුතු කළේය. පල්ලෙවත්ත මහතා Acuity Partners හි සභාපතිවරයා ලෙස පත්වන්නේ තිමල් පෙරේරා මහතාගේ ඉවත් වීමෙන් පසුවයි. බැංකු […]

AGM-LBN.jpg

1min350
DFCC බැංකුවේ කොටස් හිමිකරුවන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන වාර්ෂික මහා සභා රැස්වීම 2024 මාර්තු 28 වන දින එම බැංකුවේ ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී ඉදිරි මූල්‍ය වර්ෂය තුළ සිදුකිරීමට නියමිත වැදගත් ව්‍යාපාරික කටයුතු රැසක් සම්බන්ධයෙන් කොටස් හිමියෝ තම ඡන්දය ප්‍රකාශ කළහ. එමෙන්ම මෙය DFCC බැංකුවට තමන් 2023/24 මූල්‍ය වර්ෂය තුළ අත්කරගත් ජයග්‍රහණ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව