DFCC බැංකුවේ කොටස් හිමිකරුවන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන වාර්ෂික මහා සභා රැස්වීම 2024 මාර්තු 28 වන දින එම බැංකුවේ ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී ඉදිරි මූල්‍ය වර්ෂය තුළ සිදුකිරීමට නියමිත වැදගත් ව්‍යාපාරික කටයුතු රැසක් සම්බන්ධයෙන් කොටස් හිමියෝ තම ඡන්දය ප්‍රකාශ කළහ. එමෙන්ම මෙය DFCC බැංකුවට තමන් 2023/24 මූල්‍ය වර්ෂය තුළ අත්කරගත් ජයග්‍රහණ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට […]