ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 18, 2026
ශ්රී ලංකාව තුළ BYD සහ Denza වාහන මිලදී ගන්නා පාරිභෝගිකයින් උදෙසා සුවිශේෂී මූල්ය විසඳුම් සැපයීම වෙනුවෙන් හැටන් නැෂනල් බැංකුව සහ John Keells CG Auto සමාගම සිය හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කර ඇත. මෙමගින් පාරිභෝගිකයින්ට ඉතා සහනදායී මෙන්ම නම්යශීලී ලීසිං පහසුකම් රැසක් හිමිවන අතර, පරිසර හිතකාමී වාහනයක හිමිකාරිත්වය පහසුවෙන්ම ලබා ගැනීමට ද අවස්ථාව සැලසේ. මෙම අවබෝධතා ගිවිසුම […]










